මගේ මෙච්චර කල් තිබුනෙ හද්ද පරණ CRT මොනියරයක්. මේවායෙන් ඇස් වලටයි,කරන්ට් එකටයි දෙකටම හොද නැති නිසා LCD එකක් ගන්න කියල බැලුවෙ(LED ගනන් වැඩී බන්.12500 යි.).

අද බලන්න ගියා මොනිටර්ස්. හැමතැනම තියෙන්නෙ 4:3 ඒවා. එක තැනකින් කිවුවා 16:9 ඒවා ගෙන්නල දෙන්නම් කියල. 16:9 (wide) ඒවා නේද මචන් වැඩියෙන් හොද?
උඹට තව රුපියල් දෙදාහක් දාලා LG LED අඟල් විස්ස HD අලුත්ම එකක් ගන්න පුළුවන් අවුරුදු තුනක වගකීමකුත් එක්ක..
CRT එක නම් කොහොමත් පාවිච්චි කරන්න එපා. උබට අලාබයි. ඇස් වලටත් හොද නැහැ. අලුත් monitor එකක් ගන්න තීරණය කරපු එක හුගක් හොදයි. එත් මම නම් කියන්න ගන්න එක LED එකක්ම ගනින කියලා. price එක ලොකු වෙනසක් නැනේ බන්...
යකෝ LCD වලටත් ඇස් රිදෙනවා.. LED එකක් ගනිං..
අනිත් එක LCD වල පිංතූර මෙලෝ කොලිටියක් නෑ..
ඒ වගේම LED වල කරන්ට් එක යනවා අඩුයි LCD වලට වඩා..
මම අඟල් 24 HD එක ගත්තෙ විසි හයයි ගාණකට..
තෝ ඔය Used ඒවද ගන්න හදන්නෙ.. ගන්න එපා යකෝ..
මෝඩ වැඩ කරන්නෙපා.. Wide එකක් ගන්නවා නම් උඹට අඩුම අඟල් විස්ස එකොලොස්දාහක්වත් කියයි..උඹට තව රුපියල් දෙදාහක් දාලා LG LED අඟල් විස්ස HD අලුත්ම එකක් ගන්න පුළුවන් අවුරුදු තුනක වගකීමකුත් එක්ක..
19" wide එක රු.5500/= මචන්. ඕක තමයි ගන්න වෙන්නෙ.no any option 
මට තව දෙයක් අහන්න බැරි උනා. මේවයෙ කේබල් මොනවද මචන් ගන්න ඕනෙ? ඒවා කීයක් වෙයිද?