ඕකුන් දෙන්නම එක වගේ..dimuth තමා ගොඩක් ඒවගේ ඉක්මනට out උනේ. dimuth ගේ බැටින් ස්ටයිල් එක නං හොඳයි stable නැති උනාට. kaushal ගේ ටෙස්ට් ගතිය වැඩියි. එයාගේ strike rate එක ටිකක් වැඩි උනා නං හොඳයි.
Inin 35k ගහලා දෙන්නම දැනට..
100 ඒවා 2යි 50 ඒවා 8යි kaushal AVG 36.22
100 ඒවා 2යි 50 ඒවා 6යි Dimuth AVG 36.48
Strike Rate ඒක නම් ඕකගේ(kaushal) වැඩි වෙන්නේ නෑ..


මහ ලොකුවට Kaushal defence එක..
Dimuth Agressor කියලා කිව්වට එහෙම පේන්නේ නෑ..
Dimuth Agressor කියන එක නම් පේන්නේම නෑ..
Last edited:









