⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    dimuth තමා ගොඩක් ඒවගේ ඉක්මනට out උනේ. dimuth ගේ බැටින් ස්ටයිල් එක නං හොඳයි stable නැති උනාට. kaushal ගේ ටෙස්ට් ගතිය වැඩියි. එයාගේ strike rate එක ටිකක් වැඩි උනා නං හොඳයි.
    ඕකුන් දෙන්නම එක වගේ..
    Inin 35k ගහලා දෙන්නම දැනට..
    100 ඒවා 2යි 50 ඒවා 8යි kaushal AVG 36.22
    100 ඒවා 2යි 50 ඒවා 6යි Dimuth AVG 36.48
    Strike Rate ඒක නම් ඕකගේ(kaushal) වැඩි වෙන්නේ නෑ..:no::no:
    මහ ලොකුවට Kaushal defence එක..
    Dimuth Agressor කියලා කිව්වට එහෙම පේන්නේ නෑ..

    Dimuth Agressor කියන එක නම් පේන්නේම නෑ..
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    meeta wada hodai serama aluth ayata gahanna deela match paradina eka. kohomath paradina eke, aluth ayata experience gannawath puluwan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ම්ම්ම්..ආතල් එකට..:baffled::baffled:
    වෙන කරන්න දෙයක් නැති කමට..:P:P

    Ow..nikan ape le puchchanawa :growl:

    matath thiyan parashanayak thama profession eka widiyala aurudu ganak cricket gahana un ai hamadama fail wenne kiyala
    yako munge diyunuwak aththema na neh

    ekama thamai ban prashne...salli wiyadam karagena, mun thiyan inne mehema gahili balannada ban? mona reddak da me...

    apita one match dinanna...me mona magul da me karanne gobba rala :no: barinam gahanna puluwan unta deela yanna ona :dull: mona magulatada cricket gahanne
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඇයි බන් අපේ cricket වලට මෙහෙම වෙන්නේ! :( අර්ජුන, අරවින්දලා ඉන්නකාලේ අපි මැච් බැලුවේ කොච්චර ආසාවෙන්ද? :)
    බලපන් ඉන්දියන් උන් නෝන්ඩියට හිනා වෙන හැටි. එපා වෙනවා. :no: පුදුම කලකිරීමක් හිතට දැනෙන්නේ. :sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඇයි බන් අපේ cricket වලට මෙහෙම වෙන්නේ! :( අර්ජුන, අරවින්දලා ඉන්නකාලේ අපි මැච් බැලුවේ කොච්චර ආසාවෙන්ද? :)
    බලපන් ඉන්දියන් උන් නෝන්ඩියට හිනා වෙන හැටි. එපා වෙනවා. :no: පුදුම කලකිරීමක් හිතට දැනෙන්නේ. :sorry:

    ඉන්දියන් එවුන් වැඩ දාන්නේ අපිට විතරයි බං :dull::dull: උන් ලකුණු ගහන්නේ නැති කොට අපේ එවුන් එක්ක මැච් එකක් දාගන්නේ ඒකයි :sorry: අපේ එවුන්ට පුදුම හැකියාවක් තියෙන්නේ කබ්බෝ ටික ෆෝම් කරන්න :dull: දැන් දුක්වෙලා වැඩක් නෑ ඔන්න ඔහේ අල්ලා දාහන් බන් මන් නං අතපත්තු අයින් වෙනකන් ක්‍රිකට් බලන්නේ නෑ කියලා හිතට ගත්තා :no::no: ලංකාවේ ක්‍රිකට් හදන්න ඕනේ ඊට කලින් ඔය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න බල්ලෝ ටික පන්නන්න ඕනේ :growl:
     
    • Like
    Reactions: Thilinacba

    ලංකාවේ cricket කවදාකවත් හැදෙන්නේ නෑ බන්. :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉන්දියන් එවුන් වැඩ දාන්නේ අපිට විතරයි බං :dull::dull: උන් ලකුණු ගහන්නේ නැති කොට අපේ එවුන් එක්ක මැච් එකක් දාගන්නේ ඒකයි :sorry: අපේ එවුන්ට පුදුම හැකියාවක් තියෙන්නේ කබ්බෝ ටික ෆෝම් කරන්න :dull: දැන් දුක්වෙලා වැඩක් නෑ ඔන්න ඔහේ අල්ලා දාහන් බන් මන් නං අතපත්තු අයින් වෙනකන් ක්‍රිකට් බලන්නේ නෑ කියලා හිතට ගත්තා :no::no: ලංකාවේ ක්‍රිකට් හදන්න ඕනේ ඊට කලින් ඔය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න බල්ලෝ ටික පන්නන්න ඕනේ :growl:

    :yes::(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි බන් අපේ cricket වලට මෙහෙම වෙන්නේ! :( අර්ජුන, අරවින්දලා ඉන්නකාලේ අපි මැච් බැලුවේ කොච්චර ආසාවෙන්ද? :)
    බලපන් ඉන්දියන් උන් නෝන්ඩියට හිනා වෙන හැටි. එපා වෙනවා. :no: පුදුම කලකිරීමක් හිතට දැනෙන්නේ. :sorry:
    ohomathama ban tika kalayak oya wage wenawa

    api 2000 wage match kochchara parada unada ban

    sanagta kochchara bannada
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉන්දියන් එවුන් වැඩ දාන්නේ අපිට විතරයි බං :dull::dull: උන් ලකුණු ගහන්නේ නැති කොට අපේ එවුන් එක්ක මැච් එකක් දාගන්නේ ඒකයි :sorry: අපේ එවුන්ට පුදුම හැකියාවක් තියෙන්නේ කබ්බෝ ටික ෆෝම් කරන්න :dull: දැන් දුක්වෙලා වැඩක් නෑ ඔන්න ඔහේ අල්ලා දාහන් බන් මන් නං අතපත්තු අයින් වෙනකන් ක්‍රිකට් බලන්නේ නෑ කියලා හිතට ගත්තා :no::no: ලංකාවේ ක්‍රිකට් හදන්න ඕනේ ඊට කලින් ඔය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න බල්ලෝ ටික පන්නන්න ඕනේ :growl:
    ekanam aththa ban un tika ita passe tak gala form wenawa:baffled::baffled: