ඇන්ටි BSS හෙට නෙදර්ලන්තේ හිටන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    ඇන්ටි BSS හෙට නෙදර්ලන්තේ හිටන්

    අපේ ඇන්ටි BSS හෙට හා හා පුරා කියල නෙදර්ලන්තේ සිහිනය සබැ කර ගන්න යනවා.. කට්ටිය සුබ පතමු නේද..


    ඔන්න අද මම Amsterdam යන්න ටිකට් එක ගත්තා. මෙන්න යන විදිහ.

    14 Aug, කටුනායකින් හවස් එකට 1PM ලන්ඩන් වලට බහින්නේ රාත්‍රී 8ට . යන්නේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ.

    Colombo (CMB) to
    London (LHR) By Sri Lankan Air Lines

    එතනින් ප්ලේන් එක මාරු වෙනවා. පැය පහලවකට වඩා අමු කට්ක් ලන්ඩන් වල ඇල්බට් අන්කල් එක්ක ඉන්න වෙනවා.


    ඊට පස්සේ උදේ 7.20 ට British airways යානයකට ගොඩ වෙනවා. පස්සේ Amsterdam වලට බහිනවා උදේ 9.40 ට.

    අඩෝව් මට තියන ලොකුම ආසාව
    Amsterdam වල ගංජා මලක් ගහල ගංජා තියන කේක් කැල්ලක් ගන්න.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    මොකක්ද මේ සීන් එක? මම තව ත්‍රෙඩ් වගයක් දැක්ක මේක ගැන.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මකබෑවෙයන්, මට පේන හීන, මට44 විමුක්තිට23යි, හීන බලමු, හීනලන්තේ antibbs, anti bbs ලොල්ලා, antibss=පොන්ස්, antibss=ලොල්ලා, antibss=ලෝ ල් ලා, antibss=සමලිංගික, bought bikini, pukata ida madi bikiniye
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    bump

    කොල්ල හෙට යන නිසා එළවලු මාකට් එකේ යාළුවන්ට කතා කරලා එන්න යනවා ඇති ... අද ෆොරුම් එක පැත්තේ අවෙත් නැහැ..... ගෝඩක් වැඩ ඇති
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    ANTIBSS තාත්තට නෙදර්ලන්තේ යනවා කියල කියපු අවස්ථාව පහතින්

    "තාත්තේ හෙට මම නෙදර්ලන්තේ යනවා"


    giphy.gif
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මකබෑවෙයන්, මට පේන හීන, මට44 විමුක්තිට23යි, හීන බලමු, හීනලන්තේ antibbs, anti bbs ලොල්ලා, antibss=පොන්ස්, antibss=ලොල්ලා, antibss=ලෝ ල් ලා, antibss=සමලිංගික, bought bikini, pukata ida madi bikiniye
    පව් යකෝ :lol::lol::lol: