ඔන්න අද මම Amsterdam යන්න ටිකට් එක ගත්තා. මෙන්න යන විදිහ.
14 Aug, කටුනායකින් හවස් එකට 1PM ලන්ඩන් වලට බහින්නේ රාත්‍රී 8ට . යන්නේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ.
Colombo (CMB) to London (LHR) By Sri Lankan Air Lines
එතනින් ප්ලේන් එක මාරු වෙනවා. පැය පහලවකට වඩා අමු කට්ක් ලන්ඩන් වල ඇල්බට් අන්කල් එක්ක ඉන්න වෙනවා.
ඊට පස්සේ උදේ 7.20 ට British airways යානයකට ගොඩ වෙනවා. පස්සේ Amsterdam වලට බහිනවා උදේ 9.40 ට.
අඩෝව් මට තියන ලොකුම ආසාව Amsterdam වල ගංජා මලක් ගහල ගංජා තියන කේක් කැල්ලක් ගන්න.
ANTIBSS තාත්තට නෙදර්ලන්තේ යනවා කියල කියපු අවස්ථාව පහතින්
"තාත්තේ හෙට මම නෙදර්ලන්තේ යනවා"
![]()























කොල්ල හොයා ගන්නත් නැහැ නේද
හික්හික්
කලිසමේ රෙවිල ඇති නෙදර්ලන්ත හන්දියේ පුක දීගෙන



