MY Air Ticket

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    imss.jpg

    Anaaathaya :lol: gon athal thread daala wikurthi maanasika suwayak labanawa :rofl:
     
    • Like
    Reactions: toiya

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ උබ ත්‍රේඩ් එකක් දාලා තියෙනවානෙ O/L සිංහල ඇරෙන්න අනිත් ඔක්කොම ෆේල් කියල.
    http://www.elakiri.com/forum/showthread.php?t=1667477
    උබ මේකෙ කියන්නෙ උබට මොරටුවෙ ඩිග්‍රියක් තියෙනවා කියල. ඇත්ත කියහන්.:frown: උබ බොරුව නේ කරන්නෙ?

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එලස්.. නෙදර්ලන්තෙ ගිහින් පිංතූර ටිකක් දාපන්..:) Batch Editor එකක් මං දෙන්නං පිංතූර ටික Resize කරගන්න..:D
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එහේ එලෝලු මාකට් එකක් සෙට්කරගත්තද බන්
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,884
    1,929
    113
    මම ඉන්නෙත් AMSTERDAM !!

    ඔන්න අද මම Amsterdam යන්න ටිකට් එක ගත්තා. මෙන්න යන විදිහ.

    14 Aug, කටුනායකින් හවස් එකට 1PM ලන්ඩන් වලට බහින්නේ රාත්‍රී 8ට . යන්නේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ.

    Colombo (CMB) to
    London (LHR) By Sri Lankan Air Lines

    එතනින් ප්ලේන් එක මාරු වෙනවා. පැය පහලවකට වඩා අමු කට්ක් ලන්ඩන් වල ඇල්බට් අන්කල් එක්ක ඉන්න වෙනවා.

    ඊට පස්සේ උදේ 7.20 ට British airways යානයකට ගොඩ වෙනවා. පස්සේ Amsterdam වලට බහිනවා උදේ 9.40 ට.

    අඩෝව් මට තියන ලොකුම ආසාව
    Amsterdam වල ගංජා මලක් ගහල ගංජා තියන කේක් කැල්ලක් ගන්න.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,426
    113
    පොන්සි ආණ්ඩුව

    බුම්ප්
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    උඹ කලිනුත් ත්‍රෙඩ් එකෙක් දැම්ම නේද Netherlands එනව කියල? මොකද උනේ සීන් එක?
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    ela