⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    2007 සෙමි එක පැරදුනාම පෙන්නන්නම බැරි ක්‍රීඩකයා වෙලා හිටියේ සන්ගානේ.ඒ කාලේ පොර ගැහුවේ 5-6.
    එත් ඊට පස්සේ සාජාවල තිබ්බ ටුනර්මන්ට් ටිකක් උඩින් ඇවිත් එකේ පිට පිට 100 එවා දෙකක් ගැහුවා.
    දැනුත් අපේ අලුත් එවුන්ට ගහන්න බැරිව නෙවෙයි .ඌන්ට ගහන්න හරියට ප්ලේස් එකක් නෑ.චන්දී ගහන්නෙ තාමත් 7.ඊට උඩින් ඉන්නෙ ඇවිදින විකට් ටිකක්.අන්තිම චන්දිට ගහන්න වෙන්නේ ටේල් එකත් එක්ක.

    චන්දි test match වල number 7 ගහන්නේ ඌ wicket keeper නිසා. අපිට කරන්න තියෙන හොදම දේ තමයි චන්දිමල්ව number 4 ගස්සවලා wicket keeper කුසල් ජනිත්ට දෙන එක. කුසල්ගේ keeping එහෙමත් චන්දිමාල්ට වඩා හොදයි. චන්දිමාල් කියන්නේ team එකට හැමදාම දෙයක් කරන talented පොරක් එත් උගෙන් තාම හරියට වැඩක් අරගෙන නෑ. මූ බරක්ලා එහෙම ආයේ මේක අස්සට දාගෙන පිස්සු කෙලින්නේ නැතුව හොද අලුත් playersla ටිකක් හොයාගත්ත නම් හරි. එත් අපේ number 3 position එකට කාවද හොද කියලා මට නම් තාම හිතාගන්න බෑ.
    සමහරවිට අනාගතයේ test number 3 position එක ධනංජය ද සිල්වාටත් යන්න පුළුවන්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔක්කොටම කලියෙන් අර සොන්නයව එලවන්න ඕනේ බං. කෝච් වෙලා ලක්ශ 26 කුත් අරගෙන කරන මගුලක් නේ.

    sirawata ban uta gewana salli nam mahama aparadayak. :( uta gewana padi walin school walata hoda pitch tikak hadala dunnanam hoda players la tikak hada ganna thibba
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    චන්දිට යටින් දෙන්නේ බං විකට් කීපර් සීන් එක නිසා. දවස් දෙකක් විතර එක දිගට විකට් කීප් කරලා වන් ඩවුන් ලොවෙත් ගහන්න බෑ ලංකාවේ නම්. මොකද ඕපනින් ගහන දෙන්නගෙන් එකෙක්වත් ශුවර් නෑ.

    හොඳම දේ චන්දිමාල් වෙනුවට කීප් කරන්න දික්වැල්ල හෝ කුසල් දාලා චන්දිට කීප් නොදී සංගගෙ තැන ගස්සවන්න ඕනේ. හැමදාම ඌ ගහන්නේ බෝලර්ස්ලා එක්ක ඒකත් අන්තිමට ටීම් එකට ලකුණු එකතු කරන්න ඌ හයියෙන් ගහලා අවුට් වෙනවා. ඔන්න ඕකයි තත්ත්වේ.

    :yes::yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sanagage gobba gahili mathaka un innawa neda elakiriye :rofl::rofl:

    sirawata matath mathakai laawata gedara match balana okkoma wage sangata palu yanna baninawa kaluwitharanata kapuwa kiyala :lol: :lol: :rofl: ee kaale grade 4 da koheda hitiye mama :P

    :):)



    Anna hari :rofl: Kaluwata place eka nathi une mu nisa kiyala minussu muwa maran kana size eke hitiye...e madiwata awilla mu gahaneth na, keep karanneth pissek wage :P

    mu thamai amana banum ahuwe minissungen :lol:



    gandassara kiyalath kiwwa muta :lol:

    :lol: :lol:

    චන්දිට යටින් දෙන්නේ බං විකට් කීපර් සීන් එක නිසා. දවස් දෙකක් විතර එක දිගට විකට් කීප් කරලා වන් ඩවුන් ලොවෙත් ගහන්න බෑ ලංකාවේ නම්. මොකද ඕපනින් ගහන දෙන්නගෙන් එකෙක්වත් ශුවර් නෑ.

    හොඳම දේ චන්දිමාල් වෙනුවට කීප් කරන්න දික්වැල්ල හෝ කුසල් දාලා චන්දිට කීප් නොදී සංගගෙ තැන ගස්සවන්න ඕනේ. හැමදාම ඌ ගහන්නේ බෝලර්ස්ලා එක්ක ඒකත් අන්තිමට ටීම් එකට ලකුණු එකතු කරන්න ඌ හයියෙන් ගහලා අවුට් වෙනවා. ඔන්න ඕකයි තත්ත්වේ.

    Bari na, Gilchrist sometimes open kare wicket keep karala test match walath :P

    :yes::rofl:


    උබට පේන හීන™ :dull:

    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    chandi gahana ekata sathutui eth me thirimanne ya gahanna aran ne..dan ithin hari meke 50k gahuwa kiyanne thawa series ekak ma confirm :(

    uta echchara one na ban ara cricinfo eke ekek kiwwa wage eka boundaryak gahapuwahama next match ekata place eka confirmed :lol: :lol: :P