හාර්ඩ් එකට කෙල වුනා බන්..(බබා හම්බුනා)
මැශින් එක ඔන් කරද්දි operating system not found කියලා මැසේජ් එකක් ආවා..මම හිතුවේ windows අව්ලක් කියලා,
xp බන් යූස් කලේ... 
ඒත් බන් බයොස් වලින් බැලුවාම හාර්ඩ් එක පෙන්නන්නෙවත් නෑ...
මම වෙන හාර්ඩ් එකක් ගහලා මේක cable select විදිහට දුන්නා,එතකොට අර හාර්ඩ් එකෙන්වත් ඔන් වෙන්නේ නෑ... 
හාර්ඩ් එකට කෙලනම් වෙලා තමා..
හාර්ඩ් එක 60GB එකක්,ඒත් මට ඕනිම කරන ඩේටා වගයක් ඒකේ තියේ...
බෝර්ඩ් එකක් replace කරන්ඩ පරන හාර්ඩ් එකක් හොයාගන්ඩත් නෑ...
මේක ගොඩ දාගන්ඩ විදිහක් කියන්ඩකෝ ...
xp බන් යූස් කලේ... 
ඒත් බන් බයොස් වලින් බැලුවාම හාර්ඩ් එක පෙන්නන්නෙවත් නෑ...
මම වෙන හාර්ඩ් එකක් ගහලා මේක cable select විදිහට දුන්නා,එතකොට අර හාර්ඩ් එකෙන්වත් ඔන් වෙන්නේ නෑ... 
හාර්ඩ් එකට කෙලනම් වෙලා තමා..
හාර්ඩ් එක 60GB එකක්,ඒත් මට ඕනිම කරන ඩේටා වගයක් ඒකේ තියේ... බෝර්ඩ් එකක් replace කරන්ඩ පරන හාර්ඩ් එකක් හොයාගන්ඩත් නෑ...

මේක ගොඩ දාගන්ඩ විදිහක් කියන්ඩකෝ ...