ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    515x342x33.jpeg.pagespeed.ic.6t-uNKKv6K.jpg


    *උඹට විශේෂත්වයක් කරන්න බෑනෙ. 100 බඩුවක් අරන් ගෙදරපලයං කියල හිතෙනව.
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    බයිසිකලය ලොක් කරන්නේ නැතිව නවත්වල යන්න පුළුවන්. කවදාවත් බයිසිකලයවත් ඒකෙ තිබ්බ බඩුවත් නැතිවෙන්නේ නෑ
    machan me kathawanam boru.lock kale nethnam bike eka ne.
    rep+
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    එල මචෝ...ඕවා දාන එක හොදයි මෙහෙ එවුන්ට දැනගන්ඩ.මමත් china ගිහින් ලන්කාවට ආවම චීන කෙල්ලො සම්බන්ද thread එකක් දැම්මා මෙහෙ කෙල්ලො පස්සෙ යන එවුන් කොර වෙන්ඩ.මෙහෙ සොන්නයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො තමයි ලෝකේ ලස්සනම කෙල්ලො කියල.අපේ එවුන් japan.china එක්ක ගියානම් අඩලා අඩලාම පන යයි.ලන්කාවේ එවුන්ට ඉගනගන්ඩ මාරම දේවල් තියනවා මචන් ඔය රටවල්වල.tfs

    Aniwa machan. russian china phil vietnam brazil arabic pak wage wena ratawala kello dakala dakala purudu wela vacation ekak ehema awama ape kello tika nikan mehe zoo ekak balanna giya wage danenne. habai pare yanakota yanne nikan miss universe kiyala hithan. :lol: