ikman wage domain ekak for sale

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Machan man aa dawas wala gthth domain ekak tiyanw hanika.lk kiyala ikman wage site ekakat hodai..oona kenek innwanm hoda offer ekak diyan awoth denwa ban...thnxx
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    bump
    සාමන්යෙන් කීයක් විතර වෙනවද බන්? ගන්න නං නෙවෙයි ඇහුවේ, දැන ගන්න.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    CAT2 - Top Level Domain Only
    e.g. domain.lk
    3,000 + 11%tax
    Thanks mcn! මට දැන ගන්න ඕනේ ඒත් hanika.lk domain එක තව කාට හරි resell කරන්න පුළුවන් කීයකට විතරද කියලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Thanks mcn! මට දැන ගන්න ඕනේ ඒත් hanika.lk domain එක තව කාට හරි resell කරන්න පුළුවන් කීයකට විතරද කියලා.

    Domain Name එක හරියනවනම්, එකේ ඉතුරුවෙලා තියෙන කාලය බලලා ගන්න.. අවුරුද්දට 3330 වගේනේ..
    තව කොච්චර කල් ඉතුරුද කියලා බලලා මාස ගානට ගාන හදලා ගන්න..
    සමහරවිට ටිකක් අඩුවෙන් දෙයි
    Gayan_BC ගෙන් අහලා බලන්න.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Domain Name එක හරියනවනම්, එකේ ඉතුරුවෙලා තියෙන කාලය බලලා ගන්න.. අවුරුද්දට 3330 වගේනේ..
    තව කොච්චර කල් ඉතුරුද කියලා බලලා මාස ගානට ගාන හදලා ගන්න..
    සමහරවිට ටිකක් අඩුවෙන් දෙයි
    Gayan_BC ගෙන් අහලා බලන්න.
    දැන්ම ගන්න අදහසක් නෑ. දැන ගන්න විතරයි ඕනේ වුනේ මේකක් කීයක් විතර වෙයිද කියලා :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    දැන්ම ගන්න අදහසක් නෑ. දැන ගන්න විතරයි ඕනේ වුනේ මේකක් කීයක් විතර වෙයිද කියලා :)

    11.gif
    11.gif
    11.gif