bump
සාමන්යෙන් කීයක් විතර වෙනවද බන්? ගන්න නං නෙවෙයි ඇහුවේ, දැන ගන්න.
Thanks mcn! මට දැන ගන්න ඕනේ ඒත් hanika.lk domain එක තව කාට හරි resell කරන්න පුළුවන් කීයකට විතරද කියලා.CAT2 - Top Level Domain Only
e.g. domain.lk
3,000 + 11%tax
Thanks mcn! මට දැන ගන්න ඕනේ ඒත් hanika.lk domain එක තව කාට හරි resell කරන්න පුළුවන් කීයකට විතරද කියලා.
දැන්ම ගන්න අදහසක් නෑ. දැන ගන්න විතරයි ඕනේ වුනේ මේකක් කීයක් විතර වෙයිද කියලාDomain Name එක හරියනවනම්, එකේ ඉතුරුවෙලා තියෙන කාලය බලලා ගන්න.. අවුරුද්දට 3330 වගේනේ..
තව කොච්චර කල් ඉතුරුද කියලා බලලා මාස ගානට ගාන හදලා ගන්න..
සමහරවිට ටිකක් අඩුවෙන් දෙයි Gayan_BC ගෙන් අහලා බලන්න.

දැන්ම ගන්න අදහසක් නෑ. දැන ගන්න විතරයි ඕනේ වුනේ මේකක් කීයක් විතර වෙයිද කියලා![]()