ඒත් කොහොමද බන් වෙන්කරන්නේ,එහෙනම් කොම්පැනි වලින්මයි දෙනව ඇත්තේ
![]()
address ekath ekkane ban un numbers illaganne, Specially Singer kaarayo (man sms software eka dagatta gaman mulinma block karanne singer eka
)හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා මචං ඌ ගේ ගෙවල් cmb නෙමෙයි එත් ඌ ඉන්නේ මෙහෙ අපිත් එක්ක යන්නේ කන්නේ බොන්නේ වසන්නේ.. ඌටත් SMS එන්නේ CMB එවුන්ගේ ඒවා මචං...
ඒ කියන්නේ මූ මේ පැත්තේ පිසා හට් වලට හරි මොනාට හරි නම්බර් දීල.. මාකටින් කරන එවුන් හිතන්නේ මූ කොලබ එකෙක් කියල

මේ නොම්බර සේරම එකම එකාට එනවා ඇත්තේ...
ඩයලොග් එකේ එකෙක් වික්කද දන්නෙත් නැහැ..
එහෙම නැත්තන් 1919 ට කෝල් කරාමත් උන් අපේ නං ගන් පළාත් ලියාගන්නවා නේද database එකේ?
ඕකුන් වික්කද දන්නෙත් නැහැ බං ලංකාවේ privacy නං බල්ලට ගිහිල්ල තියෙන්නේ කිසිම පොලිසි එකක් නැහැ උන්ට...
passport ඔෆිස් එකේ එවුනුත් data leak කරලා දවසක් බයික් එකක් ගන්න යාලුවෙක් එක්ක ගියහම මූ එකේ වැඩ කරලා එකෙන් විස්තර අරගෙන ඔක්කොම ටික කිව්වා උගේ. පස්සේ හොයාගත්තේ මූ වැඩ කරන්නේ එකේ කියල එකෙන් අරගෙන කියල..
Last edited:
එහෙනම් කොම්පැනි වලින්මයි දෙනව ඇත්තේ
මුන් අපේ නම්බරි ටික විකුණලා.. බඩ කට පුරෝගන්නව! ගුගල් කාරයෝ වගේ 

