SMS waathe maha anayak ban dan nam.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒත් කොහොමද බන් වෙන්කරන්නේ,:dull: එහෙනම් කොම්පැනි වලින්මයි දෙනව ඇත්තේ:dull:

    address ekath ekkane ban un numbers illaganne, Specially Singer kaarayo (man sms software eka dagatta gaman mulinma block karanne singer eka :angry: )

    හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා මචං ඌ ගේ ගෙවල් cmb නෙමෙයි එත් ඌ ඉන්නේ මෙහෙ අපිත් එක්ක යන්නේ කන්නේ බොන්නේ වසන්නේ.. ඌටත් SMS එන්නේ CMB එවුන්ගේ ඒවා මචං...

    ඒ කියන්නේ මූ මේ පැත්තේ පිසා හට් වලට හරි මොනාට හරි නම්බර් දීල.. මාකටින් කරන එවුන් හිතන්නේ මූ කොලබ එකෙක් කියල :lol:

    මේ නොම්බර සේරම එකම එකාට එනවා ඇත්තේ...

    ඩයලොග් එකේ එකෙක් වික්කද දන්නෙත් නැහැ..

    එහෙම නැත්තන් 1919 ට කෝල් කරාමත් උන් අපේ නං ගන් පළාත් ලියාගන්නවා නේද database එකේ?

    ඕකුන් වික්කද දන්නෙත් නැහැ බං ලංකාවේ privacy නං බල්ලට ගිහිල්ල තියෙන්නේ කිසිම පොලිසි එකක් නැහැ උන්ට...

    passport ඔෆිස් එකේ එවුනුත් data leak කරලා දවසක් බයික් එකක් ගන්න යාලුවෙක් එක්ක ගියහම මූ එකේ වැඩ කරලා එකෙන් විස්තර අරගෙන ඔක්කොම ටික කිව්වා උගේ. පස්සේ හොයාගත්තේ මූ වැඩ කරන්නේ එකේ කියල එකෙන් අරගෙන කියල..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මල කරදරයක් මචං...

    මේක කරන්නේ එක්කෝ Pizzahut Singer වගේ තැන් වලට අපි ගිහින් දේවල් ගත්තම ඒ යක්කු අපේ නම්බර් එකතු කරනවනේ. පස්සේ උන් කාට හරි Database එක විකුනලා මාකටින් කාරයෙක්ට.

    එහෙම වෙන්න බැහැ මගේ සිම් එක Internet සිම් එකක් බිල් එක ගෙවන්නේ Dialog එකෙන්මයි කිසිම කෙනක් මේ No දන්නේ නැහැ. ඉතින් කොහොමද නො එක එක අයට යන්නේ. මටනම් ඇවිල්ලා තියෙන ඕකොම SMS මම ඉන්න පළාතේ ඒවා විතරයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙම වෙන්න බැහැ මගේ සිම් එක Internet සිම් එකක් බිල් එක ගෙවන්නේ Dialog එකෙන්මයි කිසිම කෙනක් මේ No දන්නේ නැහැ. ඉතින් කොහොමද නො එක එක අයට යන්නේ. මටනම් ඇවිල්ලා තියෙන ඕකොම SMS මම ඉන්න පළාතේ ඒවා විතරයි.

    අඩෝ එහෙමද, එහෙනං බං Dialog එකේ එවුං බං කරනවා ඇත්තේ :growl: මුන් අපේ නම්බරි ටික විකුණලා.. බඩ කට පුරෝගන්නව! ගුගල් කාරයෝ වගේ :growl:

    රනිල් ගේ එහෙම උගේ නමත් වැටෙනවා බං...

    එහෙම නොර්මල් එකෙකුට එවන්නත් බැහැ...

    හැබැයි මාකටින් කරන එකෙකුට Dialog එකෙන් Special package එකක් ගන්න පුළුවන් එහෙම තමන්ගේ නම වැටෙන්න (facebook, President වගේ)
    ඊට පස්සේ උන්ගේ ළඟ Database එකක් තියෙනවනම් එකට ගැහුවහැකි

    උඹ ඉක්මන් එකේ එහෙම Ad දාල තියෙනවද ඔය නම්බර් එකෙන් මචං?

    හැබැයි මගේ යාලුවෙක්ට අදාළ නොවන පළාතේ SMS ආව. මුඋගේ ගෙවල් වෙන පලාතක උනාට කොලබ ඒවා එනව
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mewa me Service provider ewana ewa newei ban. Me eka eka umbalge number database ekak salli walata aran bulk sms gahanne.Number tika kaurharu election ekata vikunala
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Mewa me Service provider ewana ewa newei ban. Me eka eka umbalge number database ekak salli walata aran bulk sms gahanne.Number tika kaurharu election ekata vikunala
    එක තමා මාත් කිව්වේ මුලින්..

    Database එක කොහොමද හදාගන්න ඇත්තේ? අර එකෙක් කියනවා internet යන සිම් එකටත් එනවා කියල, කාටවත් දුන්නේ නෑලු...

    පොර නොදන්නවා උනාට දීලද දන්නේ නෑ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mewa me Service provider ewana ewa newei ban. Me eka eka umbalge number database ekak salli walata aran bulk sms gahanne.Number tika kaurharu election ekata vikunala
    hik.. pissuda ban.. me service provider thamai ewanne... un DB eken filter karanwa e e areas.. onema apekshakayek ta e gaana pay karala bulk SMS yawanna puluwan.... SP la ekenuth hamba kireemak karanne. President / Ranil wage ewaddi Nama daalama ewanne... ewa okkoma handle wenne SP eken.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අඩෝ එහෙමද, එහෙනං බං Dialog එකේ එවුං බං කරනවා ඇත්තේ :growl: මුන් අපේ නම්බරි ටික විකුණලා.. බඩ කට පුරෝගන්නව! ගුගල් කාරයෝ වගේ :growl:

    රනිල් ගේ එහෙම උගේ නමත් වැටෙනවා බං...

    එහෙම නොර්මල් එකෙකුට එවන්නත් බැහැ...

    හැබැයි මාකටින් කරන එකෙකුට Dialog එකෙන් Special package එකක් ගන්න පුළුවන් එහෙම තමන්ගේ නම වැටෙන්න (facebook, President වගේ)
    ඊට පස්සේ උන්ගේ ළඟ Database එකක් තියෙනවනම් එකට ගැහුවහැකි

    උඹ ඉක්මන් එකේ එහෙම Ad දාල තියෙනවද ඔය නම්බර් එකෙන් මචං?

    හැබැයි මගේ යාලුවෙක්ට අදාළ නොවන පළාතේ SMS ආව. මුඋගේ ගෙවල් වෙන පලාතක උනාට කොලබ ඒවා එනව

    එහෙම නම්ක් හරි No හරි දාලා එක සැරේ ඔකොම No වලට SMS යවන ක්‍රමයට කියන්නේ Bulk SMS කියලා. Bulk SMS පැකේජ් එකක් අරන් එහෙම SMS යවන්න පුලුවන් කියලා තමයි මන් දන්නේ. පැකේජ් එකක් කිව්වට ඕක Software එකක් මන් දන්නා තරමින් එක එක උනුත් ඔය Software එක හදලා විකුනනවා කියලා තමයි මගේ යාළුවෙක් කිව්වේ. ලංකාවේ Bulk SMS යනව සේවා ඕන තරම් හොයා ගන්න පුලුවන් Bulk SMS Lanka කියලා Google Search එකක් දැම්මා නම්.

    මන් දන්නා තරමින් කිව්වේ , එත් කව්රුවත් දන්නේ නැති මගේ No මගේ පළාතේම එවුන්ගේ SMS එව්ව එක තමයි ප්‍රශ්නේ
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙම නම්ක් හරි No හරි දාලා එක සැරේ ඔකොම No වලට SMS යවන ක්‍රමයට කියන්නේ Bulk SMS කියලා. Bulk SMS පැකේජ් එකක් අරන් එහෙම SMS යවන්න පුලුවන් කියලා තමයි මන් දන්නේ. පැකේජ් එකක් කිව්වට ඕක Software එකක් මන් දන්නා තරමින් එක එක උනුත් ඔය Software එක හදලා විකුනනවා කියලා තමයි මගේ යාළුවෙක් කිව්වේ. ලංකාවේ Bulk SMS යනව සේවා ඕන තරම් හොයා ගන්න පුලුවන් Bulk SMS Lanka කියලා Google Search එකක් දැම්මා නම්.

    මන් දන්නා තරමින් කිව්වේ , එත් කව්රුවත් දන්නේ නැති මගේ No මගේ පළාතේම එවුන්ගේ SMS එව්ව එක තමයි ප්‍රශ්නේ
    hari ban bulk thamai gahanne eka thamai math kiyanne. bulk sms yawanna software hadala wikunana ewa oone na android market ekeema thiyenawa free softwares.
    schedule korala time to time unath gahathahaki
    dialog bulk package eka aran gahagena yanna lesie unta ethakota, namuth dialog eken bulk package ekak ganne na man hitanne mun thani thani wena wenama sim walin ewanne.

    ehema karanne minissu eeka block karanawata.

    mun plan karalamai minissunta karadara karanne.

    meka report karoth action ekak gaththoth yamak karaganna puluwan wei.

    uba ikman eke wath ad ekak damme nadda ube number eken?
    uba ad eka daana palatha select karala nan ikman eken ussanawa wennath puluwan numbers tika
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,752
    6,325
    113
    ගග අද්දර
    :lol:
    මල කරදරයක් මචං...

    මේක කරන්නේ එක්කෝ Pizzahut Singer වගේ තැන් වලට අපි ගිහින් දේවල් ගත්තම ඒ යක්කු අපේ නම්බර් එකතු කරනවනේ. පස්සේ උන් කාට හරි Database එක විකුනලා මාකටින් කාරයෙක්ට.

    කාලකණ්නි බං ඉන්නේ අප්පිරියායි. SP ට නඩු දාන්න බෑ මචං මුන් එක එක සිම් අරගෙන එවන්නේ.
    (ඒ උනාට දන්නේ නැහැ වගේ කෝල් කරලා උන්ට බැනපන් එතකොට උනුත් පොඩ්ඩක් care කරනවනේ බං උන්ගේ කස්ටමර්ස් ල නිසා උන්ගේ නෙට්වර්ක් එකනේ මුන් මෙහෙම ඇබියුස් කරන්නේ)

    උන් ගාව database එකක් තියෙන්නේ.

    බැන්න කියල කිසි හානියක් නැහැ උන්ට. උන් ට නවත්තන්න ඕනෙත් නැහැ..

    ඔය ප්‍රොජෙක්ට් එක කරන්නේ වෙනම එකෙක්. ඌ තමා ඔය සිම් අරගෙන වැඩේ දෙන්නේ...

    ඔය දේශපාලුවෝ ඌ ලඟට ඇවිල්ල සල්ලි දුන්නම මූ කරන්නේ අලුත් සිම් එකකින් එස් එම් එස් ගහල යවන එක මචන්ලා

    ඉතින් එකක් බ්ලොක් කරාට වැඩක් නැහැ..

    අපි මෙහෙම කරමුද?

    TrueCaller කියන Android App එකේ Spammers ලව රිපෝට් කරලා බ්ලොක් කරන්න පුළුවන් කමුනිටි එකේ කීප දෙනෙක් බ්ලොක් කරොත් එක ස්පෑම් කියල අනික් යුසර්ස් ලාට ඒවා යන්නේ නැහැ..

    උබලට එන එස් එම් එස් බ්ලොක් කරපන් එකෙන් (ආපු නම්බර් ටික බ්ලොක් කරපන්) එතකොට ඌ ආයේ ඒ සිම් එකෙන් ආයේ එස් එම් එස් එවද්දී වෙන මිනිස්සුන්ට, ඒ මිනිස්සු ටික බේරෙනවා.. (එක නම්බරි එකෙන් මන් හිතන්නේ ඉන්න හැමෝටම එක පාර එවන්නේ නැහැ, වට කීපයකට සෙට් සෙට් තමයි යවන්නේ මුන්)

    අපිට එවන ඒවා අපි බ්ලොක් කරනවා, එතකොට උබලට ඒවා එන්නේ නැහැ බ්ලොක් වෙනවා..

    ඕක තමා මට පෙන එකම විසඳුම.

    මම දැනටමත් රිපෝට් කරනවා

    මොකෝ කියන්නේ කට්ටියම app එක දාගෙන දෙමුද වැඩේ?

    මන් සිම් එක ගත්තේ ර පුරෙන් බන්. මගේ ඇඩ්රස් තියෙන්නෙත් එහෙට. එත් දැන් ටික කලෙක ඉදන් ගම්පහ ඉන්නේ, මට එන්නේ ගම්පහ චන්ද ඇඩ්, මෙහේ ඩයලොග් ආකේඩ් එකෙනුත් මැසේජ් ආව, උන් එවන්නේ මල රෑ 12ට 1ට විතර. මන් මෙහේ රිලෝඩ් දාල තියෙන්නේ ෆුඩ් සිටියෙනුයි තව අක්ක කෙනෙක්ගේ කඩේකිනුයි විතරයි. අර අක්ක රිලෝඩ් දාන්නෙත් පොතක ලියාගෙන. හිතාගන්න බෑ නම්බර් කොහෙන් මුන්ට යනවද කියලා.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    උඹ ඉන්නේ Kandy ද මචං?

    ඔය නම්බර් වලින් එකක් වත් අපේ ඒවාට ඇවිල්ල නැහැ..

    මට පෙන්නේ මුන් දන්නවා ඩිවිෂන් එකෙන් නම්බර්ස් වෙන් කරලා ගන්නත්..

    Ow machan man kandy,un mona hari database ekakin gannathi,sms witharak nama kamak naha ali madiwata koti kiyala calluth enawa kalakanni haththagen.

    ඒත් කොහොමද බන් වෙන්කරන්නේ,:dull: එහෙනම් කොම්පැනි වලින්මයි දෙනව ඇත්තේ:dull:

    Oya institute,reload shops,companies,websites walin un salli walata gannawa ban.
    Kotinma kiyanawa nam un ape number wikunanawa.

    Mewa me Service provider ewana ewa newei ban. Me eka eka umbalge number database ekak salli walata aran bulk sms gahanne.Number tika kaurharu election ekata vikunala
    :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    hari ban bulk thamai gahanne eka thamai math kiyanne. bulk sms yawanna software hadala wikunana ewa oone na android market ekeema thiyenawa free softwares.
    schedule korala time to time unath gahathahaki
    dialog bulk package eka aran gahagena yanna lesie unta ethakota, namuth dialog eken bulk package ekak ganne na man hitanne mun thani thani wena wenama sim walin ewanne.

    ehema karanne minissu eeka block karanawata.

    mun plan karalamai minissunta karadara karanne.

    meka report karoth action ekak gaththoth yamak karaganna puluwan wei.

    uba ikman eke wath ad ekak damme nadda ube number eken?
    uba ad eka daana palatha select karala nan ikman eken ussanawa wennath puluwan numbers tika

    නැහැ බන් මේක Internet සිම් එකක්, Call ගන්න බැහැ Data විතරයි වැඩ කරන්නේ SMS වැඩ කරනවා එචරයි Dongel එකේ දවසම තියන්නේ. බිල් එක ගෙවන්නේ අකිඩ් එකෙන්. වෙන තැනකට කියලා ගෙවලා තියන්නේ බැංකුවකින් විතරයි. එකත් අවු එකාහාමරක්ට කලින්
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    Machan "TrueCaller" app nathi ayata ooka wadak naa... ISP block karanne naa nee..

    dan ithin kohomath awulak naa... chande iwaranee :D