එල මචෝ...ඕවා දාන එක හොදයි මෙහෙ එවුන්ට දැනගන්ඩ.මමත් china ගිහින් ලන්කාවට ආවම චීන කෙල්ලො සම්බන්ද thread එකක් දැම්මා මෙහෙ කෙල්ලො පස්සෙ යන එවුන් කොර වෙන්ඩ.මෙහෙ සොන්නයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො තමයි ලෝකේ ලස්සනම කෙල්ලො කියල.අපේ එවුන් japan.china එක්ක ගියානම් අඩලා අඩලාම පන යයි.ලන්කාවේ එවුන්ට ඉගනගන්ඩ මාරම දේවල් තියනවා මචන් ඔය රටවල්වල.tfs
සිරාවටම මචන්. ලංකාවෙ ඉන්නෙ පට්ටම පජාත ගෑනු. ලංකාවෙ උන් හිතං ඉන්නෙ උන්ගෙ ඒව රත්තරං වලින් හදල තියෙන්නෙ කියල. ඒ උනාට ලෝකෙ ඉන්න කැතම ගෑනු ඉන්නෙ ලංකාවෙ. ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙත් මේ රටවල කෙල්ලොම තමා. අපි ඔය ලංකාවෙ චාටර් කෙල්ලන්ගෙ ලොකු ලයින් බලන්න ඕන එවුන් නෙමේ. මේ රටවල කෙල්ලො අපේ කොල්ලන්ට ලව් කරන්නෙ බොක්කෙම්මයි. ලංකාව වගේ ලස්සන රටකට මෙහෙම රටවල කෙල්ලො තමා ගැලපෙන්නෙ.
සමහරු හිතං ඉන්නව මචන් ලංකාවෙ කෙල්ලො පජාත හින්ද කොල්ලොත් පජාතයි කියල. එහෙම එකක් නෑ. ලංකාවෙ කොල්ලන්ට පට්ටම ඉල්ලුමක් තියනව වෙන රටවලදි. අපිට ඕන රටක කෙල්ලෙක් කැමතියි. එයාල අපිට කැමතියි උන්ගෙ රටවල කොල්ලන්ට වඩා. ඒක හින්ද මචන් නියම ගැලපීම තියෙන්නෙ අපේ කොල්ලොයි ඔය රටවල කෙල්ලොයි අතර. මේක ගැන ආඩම්බර වෙන්න ඕන අපි.
මේකට හොදම උදාහරණෙ තමා මචන් ලංකාවෙ කොල්ලො ඇති තරං සෙට් වෙනව පිටරට කෙල්ලොත් එක්ක. ඒත් ලංකාවෙ කෙල්ලො කෑලි කියල හිතං ඉන්නව විතරයි ලංකාවෙ කෙල්ලෙක්ව බැදපු පිටරට වදුරෙක්වත් නෑ. අපිට ලැබිය යුතු දේ අපිට ලැබෙනව. ඒක ගැන පට්ටම සතුටුයි මචන්.
ammo ow ! man eka dawasak parana thread kiyewwaadenawa
Malinga aiya ehema penna naha dan !![]()
habai ithin post ehemanum vatenne na thamai issara wage 
Ai genu lamayek ta Honda nethe?
Man elakiri inné 2006 indan... Issara godak genu lamai hitiya... Samahara elakiri couples pawa oya inne den kasada bendala lassanata.




කෙලින්ම කියහං කුකුලොහ් උඹ ට්රාස්න්ජෙන්ඩර් කියල![]()
ඉපදුනේ පිරිමි කෙනෙක් විදිහට දැන් ටික ටික ගෑණු කෙනෙක් වෙනව කියල![]()
වටේ යන්නැතුව කෙලින්ම අහපං සම්පුර්ණයෙන් කෙල්ලෙක් වුනාම එලකිරි එකට ආවට කමක් නැද්ද කියල![]()
![]()


ube oya gon talk daganin gihin anith post wala 

Ane manda damiya ubatath thiyana prashna![]()
Jabuk!



ehema thamai machan...

පලයං යන්න ගොං කතා නොකිය. අපි උඹලට ඇත්ත පෙන්නල දෙන එක විතරයි කරන්නෙ. ඇත්ත කියනකොට පොන්නයින්ට රිදෙනවලු.මෙහෙම එවුන් ඉන්න හින්ද කෙල්ලන්ට එන්න හිතෙන්නෙ නැතුව ඇති.
eka ubata denaganna one unata mata uwamanawak ne thama.mokada man ipaduneth kollek widihata denata inneth ehemai.uba cheeththayak unata lolube oya gon talk daganin gihin anith post wala
![]()

උඹ ඔය ව්යංගර්ථයෙන් කිව්වෙ තාම කෙල්ලෙක් වෙලා නෑ තාම වෙමින් පවතිනව කියලනෙ![]()
![]()




උඹ ඔය ව්යංගර්ථයෙන් කිව්වෙ තාම කෙල්ලෙක් වෙලා නෑ තාම වෙමින් පවතිනව කියලනෙ![]()
![]()

