mahinda දාං vs චෙස්

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අර චම්පිකයා කියපු දේවල් වලට මහින්දට උත්තර දෙන්න කියපන්. ඒ අහපු ටිකට උත්තර ලැබුනොත් ඇති. නැත්නම් මේ සම්බන්ධව චම්පික කියන හැම මල රෙද්දම අපිට පිලිගන්න වෙනවා. ඒ කියන විදියට මහින්ද ගෙනම කුජීත ඩයල් එකක්. මහින්දගෙන් පිලිතුරු අවශ්‍යයි.
    මහින්ද විතරක් නෙවෙයි මෛත්‍රීත් හිරේ හිටියා එජාපයට විරුද්ධව කතා කරලා. ඒ කාලේ ඔක්කෝම වගේ හිරේ දැම්මා.
    සල්ලි කුට්ටියක් වගේ දෙයකින් සංග්‍රහකරලා වෙන්න බැරිද? මම මේ නිමකට ඇහුවේ.
    ශිරානි බන්ඩාරනායක මැතිනියව අයින් කරපු ක්‍රමවේදයේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා මොහාන් පීරිස්ගේ පත්වීම විධිමත් නෑ. අන්න එහෙමයි එයාව අයින් කරේ. උබලා කැමතිද රටේ අගවිනිසුරු අලුත් අවුරුද්දට මහින්දගේ ගුබ්බෑයමේ රින්ගනව දකින්න. අපිනම් කැමති නෑ.
    ජනමත විචාරණයකට නොයා කරන්න පුළුවන් උපරිමයෙන්ම ව්ධායකය සතු තටු කැපුවා. ඊට එහා යන්න හදනකොට අදිකරනයෙන් කිව්වා කරනන් බෑ කියලා. නීතියට හිස නවලා පුලුවන් උපරිම කරා.
    ජනාදිපති වෙලා ඉන්න කාලේ, මාධ්‍ය බලය මැර බලය ධන බලය තියාගෙන දිනන්න චාන්ස් එකක් තිබ්බේ නැද්ද බන්. ඒවා නැති උනාමද දිනන්න චාන්ස් පහල වෙන්නේ. දන්නේ නැතිකමට අහුවේ.

    තම්බින්ට පල්ලි, ෆ්‍රී මක්කම් සවාරි,බෝ ගස් කපලා පල්ලි හදන්න, හලාල්, ශරියා බැංකු, විල්පත්ති කැලෑව, දළඳා මාලිගාව ඉස්සරහ රේස් කාර්. මේව කොරද්දි උබලෑ ජාතිකත්වය කොහෙද තිබ්බේ?
    මම රනිල් හොදයි කිව්වද? නෑ නේ.
    මට ශ්‍රීලංකා එකත් එක්කවත් එජාපය එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ. හබැයි මහින්දයි රනිල් එක්කනම් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ දෙන්නගෙම හොද නායකත්වයක් නෑ. තමන්ගේ ජන්තාව ගැන කිසි වගකීමක් නෑ.
    මම ජෙප්පෙක් නෙවෙයි හරිය.
    Hari dan uba ethakota kiyanne kata denna kiyalada???
    Jeppek nowunata jepponta denna kiyalada?
    Eka nam keeyata wath wena ekak neme.

    ubala hithanawa athi jeppo anduwak kare ne kiyala un hodata wedakarayi kiyala unta chance ekak awoth.

    Jeppoth nowena wena ewun inna bane.
    mokek hari palanayata inna epaye
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113

    ප්‍රබල විපක්ශයවල් රටක තියෙන්නම අවශ්‍ය නෑ. රටකට ඕනේ හොද ආණ්ඩුවක්. ජවිපෙට පුලුවන් නම් ආණ්ඩුවට එකතුවෙන්න ඒක හොද තීරනයක්, ඒත් එකතුවෙන්නේ නෑ නේ.

    ප්‍රධන පක්ෂ දෙකෙන් කැමති පක්ෂයකට ඡන්දේ දෙන්න. මහින්දවත් රනිල්වත් නොවන අගමැති කෙනෙක් පත් වෙනවා නම් හොදයි. ඒකයි මගේ අදහස. ශ්‍රිලනිපයෙත් දක්ෂ නායකයෝ ඉන්නවා එජාපයෙත් දක්ෂ නායකයෝ ඉන්නවා. ඒ අයටත් තැන දෙන්න ඕනේ. මේ පරන වෙච්ච නායකෝ දෙන්න එකතැන පල්වෙලා අලුත් මිනිස්සුන්ට තැනක් නැතිවෙනවා.

    සංගා මහෙලලා කරා වගේ කාලේ හරි නම් යන්න ඕනේ. අලුත් අය ගොඩක් ඉන්නවා.

    පක්ෂ පාට අතඇරලා අපි කතා නොකරොත් අපේ අනාගතයටමයි කෙල වෙන්නේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol:

    video එකත් බැලුවනම් ඔහොමම. :lol: කොමඩ් එක උඩ ඉදගෙන බලපන්. එකපාරට සාරාසස්ස්ස් ගාල යයි

    තව දවස් තුනක් විතර අමාරුවෙන් කාගෙන ඉදින්. ඊට පස්සේ උබලා වහල් කමින් සදහටම නිදහස් බන් . අපිට පාටියක් දීපන් හරිද :lol:

    ඔව් බන් මයිත්‍රී වහල්ලුට රෙද්දෙව්වා හරියට :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ප්‍රබල විපක්ශයවල් රටක තියෙන්නම අවශ්‍ය නෑ. රටකට ඕනේ හොද ආණ්ඩුවක්. ජවිපෙට පුලුවන් නම් ආණ්ඩුවට එකතුවෙන්න ඒක හොද තීරනයක්, ඒත් එකතුවෙන්නේ නෑ නේ.

    ප්‍රධන පක්ෂ දෙකෙන් කැමති පක්ෂයකට ඡන්දේ දෙන්න. මහින්දවත් රනිල්වත් නොවන අගමැති කෙනෙක් පත් වෙනවා නම් හොදයි. ඒකයි මගේ අදහස. ශ්‍රිලනිපයෙත් දක්ෂ නායකයෝ ඉන්නවා එජාපයෙත් දක්ෂ නායකයෝ ඉන්නවා. ඒ අයටත් තැන දෙන්න ඕනේ. මේ පරන වෙච්ච නායකෝ දෙන්න එකතැන පල්වෙලා අලුත් මිනිස්සුන්ට තැනක් නැතිවෙනවා.
    සංගා මහෙලලා කරා වගේ කාලේ හරි නම් යන්න ඕනේ. අලුත් අය ගොඩක් ඉන්නවා.
    පක්ෂ පාට අතඇරලා අපි කතා නොකරොත් අපේ අනාගතයටමයි කෙල වෙන්නේ.

    Mama paksha pata gena hithala nemeyi ban kathakaranne.
    rata gena hithala.
    Mage mathayata anuwa den mahinda witharayi rata bera ganna inne.
    nethuwa jan 8 my3 kathire gehuwa mama mokatada mahinda gena kiyawanne.
    my3 wiyaruwen ne dan dagalanne.e minihath balayata kedaray.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    Mama paksha pata gena hithala nemeyi ban kathakaranne.
    rata gena hithala.
    Mage mathayata anuwa den mahinda witharayi rata bera ganna inne.
    nethuwa jan 8 my3 kathire gehuwa mama mokatada mahinda gena kiyawanne.
    my3 wiyaruwen ne dan dagalanne.e minihath balayata kedaray.

    රට කන්න නම් මහින්දව හොදයි :P
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ප්‍රබල විපක්ශයවල් රටක තියෙන්නම අවශ්‍ය නෑ. රටකට ඕනේ හොද ආණ්ඩුවක්. ජවිපෙට පුලුවන් නම් ආණ්ඩුවට එකතුවෙන්න ඒක හොද තීරනයක්, ඒත් එකතුවෙන්නේ නෑ නේ.

    ප්‍රධන පක්ෂ දෙකෙන් කැමති පක්ෂයකට ඡන්දේ දෙන්න. මහින්දවත් රනිල්වත් නොවන අගමැති කෙනෙක් පත් වෙනවා නම් හොදයි. ඒකයි මගේ අදහස. ශ්‍රිලනිපයෙත් දක්ෂ නායකයෝ ඉන්නවා එජාපයෙත් දක්ෂ නායකයෝ ඉන්නවා. ඒ අයටත් තැන දෙන්න ඕනේ. මේ පරන වෙච්ච නායකෝ දෙන්න එකතැන පල්වෙලා අලුත් මිනිස්සුන්ට තැනක් නැතිවෙනවා.

    සංගා මහෙලලා කරා වගේ කාලේ හරි නම් යන්න ඕනේ. අලුත් අය ගොඩක් ඉන්නවා.

    පක්ෂ පාට අතඇරලා අපි කතා නොකරොත් අපේ අනාගතයටමයි කෙල වෙන්නේ.
    JVP kalin jack gahala anagaththa mathakada..Anthimata 3ta bassa..apita kagewath jack oni na lagadima rata hadana hati pennanawa machan..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.
    1b78a8404967d0a62a4f6bbe6a751671_L.jpg

    පොන්න වැඩ කරේ නෑ:lol:
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    Paw appa uba. Uba wage gam kabara baiyek boru kiwwa kiyala dan inna minissu rawaten na bn. Wena ekak try karala balapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    JVP kalin jack gahala anagaththa mathakada..Anthimata 3ta bassa..apita kagewath jack oni na lagadima rata hadana hati pennanawa machan..

    ජැක් ගැහුවම ආසන අඩුවෙනවා කියන එක නම් බොරුවක්. මගදි දාලගිය එක වැරද්දක් බන්. එහෙම නොකර ඉන්නයි තිබුනෙ. ඒකයි අඩු උනේ. අනික මහින්දගේ මර්ධනය ඉදිරියේ ජවිපෙ බිමටම වැටුනා.

    ජවිපෙ කොහොමත් ප්‍රසිද්දයි විවේචනයට බැනිල්ලට කියවිල්ලට. අපි ආසයි ජවිපෙ අන්ඩුවට සම්බන්ඩවෙලා අමාත්‍යංශයක් කරගෙන යන හැටි බලන්න. පාඩුවට ගිය එකක් නම් ලාභ හොයල දෙන්නත්. ලාභ එකක්නම් තවතවත් ලාභ කරන ආයතනයක් බවට පත්කරන්නත්. ජවිපෙ කියවන අය විතරක් නෙවෙයි වැඩ කරුවොද බව තහවුරු කර ගන්න. ජවිපෙ කියවන අය විතරක් නෙවෙයි වැඩ කරන්න පුලුවන් පරිපාලකයෝ බව ඔප්පු කරලා පෙන්නුවොත් මාත් එදාට ජවිපෙට ඡන්දෙ දෙනවා.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    බයියන්ට ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නේ එක එකාට කඩේ යනකොට තමන්ගෙ වෙලාව නාස්ති වෙනව කියල . මොලේ උඩම අවුරුදු ගානක් ඉදන් හිටියම ඔහොම වෙනව :lol::lol:

    මේ ඒක නෙවේ
    ගිය සැරේ ඡන්දෙට ඩුබායි වලින්ද කොහොද අප්පච්චිව දිනවන්න ලක්ෂ 17ක්ද කොහෙද සෙනග එනවා කියල කිවුව නේද . කෝ උන් ආවද බන් ගිය සැරේ ? :lol::lol:

    :lol::lol::lol:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    චන්දයෙන් කරන්න බැරි උනාම නුල් සූත්තර දාලවත් පොනිලට අගමැති කම ගන්න උදව් කරලා කල ගුණ සලකන්න එපැයි. එවුවා යුතුකම්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජැක් ගැහුවම ආසන අඩුවෙනවා කියන එක නම් බොරුවක්. මගදි දාලගිය එක වැරද්දක් බන්. එහෙම නොකර ඉන්නයි තිබුනෙ. ඒකයි අඩු උනේ. අනික මහින්දගේ මර්ධනය ඉදිරියේ ජවිපෙ බිමටම වැටුනා.

    ජවිපෙ කොහොමත් ප්‍රසිද්දයි විවේචනයට බැනිල්ලට කියවිල්ලට. අපි ආසයි ජවිපෙ අන්ඩුවට සම්බන්ඩවෙලා අමාත්‍යංශයක් කරගෙන යන හැටි බලන්න. පාඩුවට ගිය එකක් නම් ලාභ හොයල දෙන්නත්. ලාභ එකක්නම් තවතවත් ලාභ කරන ආයතනයක් බවට පත්කරන්නත්. ජවිපෙ කියවන අය විතරක් නෙවෙයි වැඩ කරුවොද බව තහවුරු කර ගන්න. ජවිපෙ කියවන අය විතරක් නෙවෙයි වැඩ කරන්න පුලුවන් පරිපාලකයෝ බව ඔප්පු කරලා පෙන්නුවොත් මාත් එදාට ජවිපෙට ඡන්දෙ දෙනවා.

    කලින් සැරේ ඇමතිකම් ගත්ත වෙලාවේ පාඩු ලබමින් තිබ්බ මිල්කො එකයි සලුසල එකයි ණය ඔක්කොම ගෙවලා ලාබ ලබන තත්ත්වයට ගෙනවා.
    ඒ සැරේ අයින් වුනේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව. එතකොට අගමැති විදියට මහින්දත් ඒකට සපොර්ට් කරමින් තිබ්බේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    3rd class ඩයල් ජනාධිපති උනාම මෙහෙම ඒව වෙනව :rofl::rofl::rofl::lol::lol::lol:

    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    :lol:
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    :lol:

    video එකත් බැලුවනම් ඔහොමම. :lol: කොමඩ් එක උඩ ඉදගෙන බලපන්. එකපාරට සාරාසස්ස්ස් ගාල යයි

    තව දවස් තුනක් විතර අමාරුවෙන් කාගෙන ඉදින්. ඊට පස්සේ උබලා වහල් කමින් සදහටම නිදහස් බන් . අපිට පාටියක් දීපන් හරිද :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: patta kathwa bn