. මචං slt student පැකේජ් එකට ටැක්ස් එක වැඩීද ? කලින් වෙබ් ෆැමිලි තිවිලා ස්ටුඩන්ට් එකට මාරු උනා.. ඒත් දැන් 25% Telecommunication Levy කියල දෙසියගානක බද්දක් ඇවිත් තියනව.. :growl: කියහංකො අනික් උන්ටත් මෙහෙමද ? අනික් පැකේජස් වලටත් මෙහෙමද :sorry: