SLT PROB

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.

මචං slt student පැකේජ් එකට ටැක්ස් එක වැඩීද ? කලින් වෙබ් ෆැමිලි තිවිලා ස්ටුඩන්ට් එකට මාරු උනා.. ඒත් දැන් 25% Telecommunication Levy කියල දෙසියගානක බද්දක් ඇවිත් තියනව.. :growl: කියහංකො අනික් උන්ටත් මෙහෙමද ? අනික් පැකේජස් වලටත් මෙහෙමද :sorry:
 

Mister TT

Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    මට හිතෙන විදියට 25% කියන්නේ සම්පූර්ණ බිලේම එකතුවට වදින TAX එක.බිලක් දැන් ළඟ නැති නිසා කියන්න හරියටම අමාරුයි.
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මට හිතෙන විදියට 25% කියන්නේ සම්පූර්ණ බිලේම එකතුවට වදින TAX එක.බිලක් දැන් ළඟ නැති නිසා කියන්න හරියටම අමාරුයි.

    ඒත් මීට කලින් මෙච්චර ටැක්ස් එකක් ඇව්ත් නෑ නේ බං හෙන පත බිලක් ආවත් :frown: