මනාපය බුලත් කොලය ඉදිරියේ
කිසිම දේකට කලබල වෙන්න එපා. 17 වෙනිදා ඡන්ද පොලට ගොස් ඔබේ වටිනා මනාපය බුලත් කොලය ඉදිරියේ සලකුණු කරන්න. එයයි ඔබේ ලොකුම යුතුකම

owa boru katha...කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ කිරි අම්මාවරුන් 300ක් කැඳවා සිල් රෙදි බෙදාදීමට කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක්පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව කුරුණෑගල පොලිසිය අද (15) පෙරවරුවේදී අත්හිටුවා ඇත.
එම සිදුවීමෙන් පසු දෙමටලුව රජමහා විහාරයේ දී ජනතාව එක්රැස් කරමින් තවත් උත්සවයකට කුරුණෑගල මන්ත්‍රීධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ.
මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මේවන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් පන්සල් කිහිපයකම තම ප්රචාරක කටයුතු සංවිධානය කර තිබෙන බවද වාර්තා වේ....
![]()

කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ කිරි අම්මාවරුන් 300ක් කැඳවා සිල් රෙදි බෙදාදීමට කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක්පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව කුරුණෑගල පොලිසිය අද (15) පෙරවරුවේදී අත්හිටුවා ඇත.
එම සිදුවීමෙන් පසු දෙමටලුව රජමහා විහාරයේ දී ජනතාව එක්රැස් කරමින් තවත් උත්සවයකට කුරුණෑගල මන්ත්‍රීධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ.
මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මේවන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් පන්සල් කිහිපයකම තම ප්රචාරක කටයුතු සංවිධානය කර තිබෙන බවද වාර්තා වේ....
![]()

![]()
උබල කියන දෙයක් තමයි මචන්...

owa boru katha...![]()
කැෆේ ගේ අම්මගේ රෙද්ද...කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
එම අපේක්ෂකයාගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි.
සෝර්ස් - http://www.lankadeepa.lk/index.php/articles/340510
උබලට හැම එකම බොරු.උබල කියන එව විතරයි ඇත්ත,උබලට බැනලත් බෑ.පරන පුරුදු අතැරගන්න බැරුව පගාව දෙනව.පවු මේ මනුස්සය.පාඩුවෙ ව්ශ්රාම සුවයෙන් හිටියනම් රටම ගරු කරනව.පිලිමයක් හදල වැන්දත් වරදක් නෑ රට බේරගන්න තීරනේ ගත්තට.

වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ... 

ithin machan sil redi beda dena eka waradakda?කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
එම අපේක්ෂකයාගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි.
සෝර්ස් - http://www.lankadeepa.lk/index.php/articles/340510
උබලට හැම එකම බොරු.උබල කියන එව විතරයි ඇත්ත,උබලට බැනලත් බෑ.පරන පුරුදු අතැරගන්න බැරුව පගාව දෙනව.පවු මේ මනුස්සය.පාඩුවෙ ව්ශ්රාම සුවයෙන් හිටියනම් රටම ගරු කරනව.පිලිමයක් හදල වැන්දත් වරදක් නෑ රට බේරගන්න තීරනේ ගත්තට.

කැෆේ ගේ අම්මගේ රෙද්ද...වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ...
![]()

ithin machan sil redi beda dena eka waradakda?
wela yana patthata massa gahana madyak ne ban ape lakawe tiyenne.mathakada oya prasidda nalika giya mathiwaranedi chande prathipala dunna widiya![]()

කැෆේ ගේ අම්මගේ රෙද්ද...වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ...
![]()
කැෆේ ගේ අම්මගේ රෙද්ද...වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ...
![]()
mahinda mona kalath weradiy kiyala ne kiyanne .oya kata katath as arenakotaවැරදි නෑ..ඒත් ඒ දේ කරපු විධිහයි වැරදි.ඵයාට විතරක් වෙනම නීතියක් නැහැ මේ රටේ.මොනා හරි කරලා ජන්ද ටිකක් වැඩි කරගන්නත් ඵපැයි නේද...දැන් දන්සැල් දෙන්න බෑනේ අපේ සල්ලි වලින්..![]()
pranada wedi wenna puluwan
Hina yanawa oyi mewa dekkama. Podi ewun wage. Mewaath kalane chande ganna. Kohoma monawa kiwwath purudda atha arinna behe. E nisa kalpanaawen.පොඩ්ඩා;18823730 said:
පොඩ්ඩා;18823730 said: