තව පැය 2i

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    තව පැය 1/2i

    Edited
    තව පැය බාගයයි තියෙන්නේ. ඉක්මනට share කරන දෙයක් share කරල කීයක් හරි හොයාගන්න බලපන් මේ පැය දෙකේවත් ඔය එක එක පක්ෂවලට කඩේ යන ඇත්තෝ. අද විතරයි ඕවා ..ජය වේවා :P:P:P

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    :D:D dan mona karath wedak ne....

    ඔව්. ඒ වුනාට පැයේ රේට් එකට පඩි ගන්න එවුනුත් මේකෙ ඉන්නවනේ. පැය දෙකක් කියන්නේ උන්ට සෑහෙන දෙයක් මචන් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)

    ඔව්. ඒ වුනාට පැයේ රේට් එකට පඩි ගන්න එවුනුත් මේකෙ ඉන්නවනේ. පැය දෙකක් කියන්නේ උන්ට සෑහෙන දෙයක් මචන් :lol:

    :rofl: මේක පැත්තකින් තියමුකෝ...... මගේ FB වෝල් එක දැක්කහම මහින්දයා නම් ආයේ එපාම කියලා තමා හිතෙන්නේ.... බයියෝ පිරිලා ශෙයා කරනවා පිස්සුවෙන් වගේ එක එක විකාර....... :lol: පව් බයියෝ....... :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    :rofl: මේක පැත්තකින් තියමුකෝ...... මගේ FB වෝල් එක දැක්කහම මහින්දයා නම් ආයේ එපාම කියලා තමා හිතෙන්නේ.... බයියෝ පිරිලා ශෙයා කරනවා පිස්සුවෙන් වගේ එක එක විකාර....... :lol: පව් බයියෝ....... :P

    unfriend නොතර තියන්නේ ඉන්නේ හරි අමාරුවෙන් :confused:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගිය පාර වගේ මේ පාරත් මහින්දයට කෙළවන්නේ බයියෝම තමයි..අයි බන් මුන් පෝස්ට් දාන විදියට මහින්දගේ ගෙදර උන්ටත් මහින්දව එපා වෙනවනේ...:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගිය පාර වගේ මේ පාරත් මහින්දයට කෙළවන්නේ බයියෝම තමයි..අයි බන් මුන් පෝස්ට් දාන විදියට මහින්දගේ ගෙදර උන්ටත් මහින්දව එපා වෙනවනේ...:rofl::rofl:
    උං කැමතියි බයියා පරදිනවනං එතකොට පලාත්සභා චන්දෙට, ප්‍රාදේශීයසභා චන්දෙට එහෙමත් මුන්ට රස්සා හම්බවෙනවනෙ :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ගිය පාර වගේ මේ පාරත් මහින්දයට කෙළවන්නේ බයියෝම තමයි..අයි බන් මුන් පෝස්ට් දාන විදියට මහින්දගේ ගෙදර උන්ටත් මහින්දව එපා වෙනවනේ...:rofl::rofl:

    eka nam aththa..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113

    ඔව්. ඒ වුනාට පැයේ රේට් එකට පඩි ගන්න එවුනුත් මේකෙ ඉන්නවනේ. පැය දෙකක් කියන්නේ උන්ට සෑහෙන දෙයක් මචන් :lol:

    :rofl:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    තව පැය දෙකයි තියෙන්නේ. ඉක්මනට share කරන දෙයක් share කරල කීයක් හරි හොයාගන්න බලපන් මේ පැය දෙකේවත් ඔය එක එක පක්ෂවලට කඩේ යන ඇත්තෝ. අද විතරයි ඕවා ..ජය වේවා :P:P:P

    ඇත්ත කථාව !!!
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    ඔව්. ඒ වුනාට පැයේ රේට් එකට පඩි ගන්න එවුනුත් මේකෙ ඉන්නවනේ. පැය දෙකක් කියන්නේ උන්ට සෑහෙන දෙයක් මචන් :lol:
    :lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    :rofl: මේක පැත්තකින් තියමුකෝ...... මගේ FB වෝල් එක දැක්කහම මහින්දයා නම් ආයේ එපාම කියලා තමා හිතෙන්නේ.... බයියෝ පිරිලා ශෙයා කරනවා පිස්සුවෙන් වගේ එක එක විකාර....... :lol: පව් බයියෝ....... :P
    :lol::lol:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    :rofl: මේක පැත්තකින් තියමුකෝ...... මගේ FB වෝල් එක දැක්කහම මහින්දයා නම් ආයේ එපාම කියලා තමා හිතෙන්නේ.... බයියෝ පිරිලා ශෙයා කරනවා පිස්සුවෙන් වගේ එක එක විකාර....... :lol: පව් බයියෝ....... :P

    ඇත්තටම එහෙම නෑ ටොයියන්ගෙ අදෝනාවලින් පිරිල ..:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගිය පාර වගේ මේ පාරත් මහින්දයට කෙළවන්නේ බයියෝම තමයි..අයි බන් මුන් පෝස්ට් දාන විදියට මහින්දගේ ගෙදර උන්ටත් මහින්දව එපා වෙනවනේ...:rofl::rofl:

    :lol::lol::lol: