මචන් මමත් අද හෙට live කරන්න හිතාගෙන ඉන්නෙ. මට ටිකක් කියනවද, කොහොමද account එකට diposit කරන්නෙ කියල?
mama forex karanne naha machan.
මචන් මමත් අද හෙට live කරන්න හිතාගෙන ඉන්නෙ. මට ටිකක් කියනවද, කොහොමද account එකට diposit කරන්නෙ කියල?
manදman;18553794 said:key denek forex trading karanwada ban lankwe license natiwa

skrill a/c ekak hadala dapan..direct credit card walin dannda yannda epaa..me thread ekat balala idea aragena hoda broker kenek set karagena hitapan 1stමචන් මමත් අද හෙට live කරන්න හිතාගෙන ඉන්නෙ. මට ටිකක් කියනවද, කොහොමද account එකට diposit කරන්නෙ කියල?
skrill or neteller dapan aulak wenne neකෝ මේ hot forex කරන කට්ටිය? අනේ පොඩ්ඩක් එන්නකෝ. මට දැන ගන්න දේවල් ටිකක් තියෙනව.
1. මචන්ලා උඹලා hot forex වලට invest කලේ කොහොමද?
2.මගෙ neteller තියෙනව. ඒකෙන් කලාට කමක් නැද්ද?
3.ඕකෙ withdraw කොහොමද?
4. withdraw කරපු අය ඉන්නවනම් ටිකක් ඒ ගැන කියන්න.
මට දැනට මේවට උත්තර ටිකක් දෙන්න. පින් සිද්ද වෙයි.
yako mama 105$k dala patan gaththa dan $40 thiyenne
loss wennat ona ban issarata yanna
direct deposit karannda epaa ban uba skrill a/c ekak hadala ekata card add karala hf ekata skrill harha deposit karapanHNB/COM card එකෙන් hotforex අවුලක් නැතුව deposits/withdrawals කරන්න පුලුවන් නේද ?
manදman;19049821 said:direct deposit karannda epaa ban uba skrill a/c ekak hadala ekata card add karala hf ekata skrill harha deposit karapan
skrill wala payoneer wage 1st time salli dapu gaman fee ekak kapenawada ?Thanks machan.skrill wala payoneer wage 1st time salli dapu gaman fee ekak kapenawada ?