කෝ ඔක්කොම ටෝයියෝ එන්නකෝ
ඔක්කොම ටෝයියෝ
මේ ත්‍රෙඩ් එකට එන්නකෝ...
එතකොට
මට ටෝයියෝන්ව
එකපාර ආමන්ත්‍රණය කරන්න
පුළුවන්...



මේ ත්‍රෙඩ් එකට එන්නකෝ...
එතකොට
මට ටෝයියෝන්ව
එකපාර ආමන්ත්‍රණය කරන්න
පුළුවන්...






ඇයි එ????dilwale.. den account 1 aynkaraganin..



ජොබ් එක? පඩියට වැඩකරන සොල්දාදුවෝ?චන්දෙත් එක්ක උඹේ ජොබ් එක ඉවර උනත් එළකිරි නෑවිත් ඉන්න එපා.. අපි මහින්දට එකෙන්ම විරුද්ද උනාට අපේ තියෙන්නේ දුටුගැමුණු ප්‍රතිපත්තිය... අපිට ප්‍රශ්නේ තියෙන්නේ රජා එක්ක මිසක් පඩියට වැඩකරන සොල්දාදුවෝ එක්ක නෙවෙයි.. ඒ හින්ද මමනම් පුද්ගලිකව උඹ එක්ක කිසිම අමනාපයක් නැහැ..
දැන් කියපන් මොනවද අභ්‍යන්තර ආරංචි..ප්‍රසිද්දියේ බැරිනම් PM එකක් දාපන්..


සිරාවටද කිව්වේ ?