JVP_සමග_සිටිසැමට ස්තුතියි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උගේ සමහර ප්‍රතිපත්ති රටක් දියුණු කරන්න හොඳයි ..
    එත් ඕකගේ පෙන්නන්නම බැරි ලක්ෂණයක් තමයි තමන් කරපු වරදක් පිළිගන්නේ නැති එක .
    තමන් වටේ ඉන්න උන් වැරදි කරනවා කියල දැනගෙනත් උන්ව ආරක්ෂා කරනවා ..
    අනික රනිල්ට තරම් පාතාල සම්බන්ද කම් නැතුව ඇති මේ දේශපාලනේ ඉන්න කාටවත් .. :no:

    ඔය ටිකම මෙහෙම කියන්නත් පුළුවන් නේ බන් මහින්ද ගැන.

    උගේ සමහර ප්‍රතිපත්ති රටක් දියුණු කරන්න හොඳයි ..
    එත් ඕකගේ පෙන්නන්නම බැරි ලක්ෂණයක් තමයි තමන් කරපු වරදක් පිළිගන්නේ නැති එක .
    තමන් වටේ ඉන්න උන් වැරදි කරනවා කියල දැනගෙනත් උන්ව ආරක්ෂා කරනවා ..
    අනික මහින්දට තරම් පාතාල සම්බන්ද කම් නැතුව ඇති මේ දේශපාලනේ ඉන්න කාටවත්...
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    11892196_1610261162559371_752646813413199249_n.png
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    නලු නිළියන්ට බඩුකාරයන්ට කුඩුකාරයන්ට හිමි බුද්ධිමතුන්ට උගතුන්ට අහිමි අපේ පාර්ලිමේන්තුව.. :(:(:(

    අපි මහන්සි උනේ අපි ගැන විතරක් හිතල නෙවෙයි සහෝදරයා..වැටෙන්න එපා නැගිටලා ඉදිරියට යමු.. :yes::yes::yes:

    11705294_1010069705704014_1107993011674595913_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජමාල්;18838179 said:

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අටක් ? වගේ එයි නේද

    දැන් මගේ එකම බලාපොරොත්තුව පොනිල් ව දුර්වල කරලා මෛත්‍රී ව ශක්තිමත් වෙන ක්‍රමයක් :baffled:

    අනිවා පොනිල් දුර්වල කරේ නැති උනොත් ඔය පිස්සු යකා මොනවා කරයිද දන්නේ නැහැ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය ටිකම මෙහෙම කියන්නත් පුළුවන් නේ බන් මහින්ද ගැන.

    උගේ සමහර ප්‍රතිපත්ති රටක් දියුණු කරන්න හොඳයි ..
    එත් ඕකගේ පෙන්නන්නම බැරි ලක්ෂණයක් තමයි තමන් කරපු වරදක් පිළිගන්නේ නැති එක .
    තමන් වටේ ඉන්න උන් වැරදි කරනවා කියල දැනගෙනත් උන්ව ආරක්ෂා කරනවා ..
    අනික මහින්දට තරම් පාතාල සම්බන්ද කම් නැතුව ඇති මේ දේශපාලනේ ඉන්න කාටවත්...

    :lol:
    අනිවාර්යයෙන් .. වෙනසක් නෑ දෙපැත්තේම ..
    එකම වෙනස මහින්දට අවස්තාවක් ලැබුන , රනිල්ට ලැබිල තිබ්බේ නෑ හරි හමන් අවස්තාවක් ..
    ඔන්න දැන් හම්බෙලා තියෙනවා නේ අවුරුදු පහක් ම :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:
    අනිවාර්යයෙන් .. වෙනසක් නෑ දෙපැත්තේම ..
    එකම වෙනස මහින්දට අවස්තාවක් ලැබුන , රනිල්ට ලැබිල තිබ්බේ නෑ හරි හමන් අවස්තාවක් ..
    ඔන්න දැන් හම්බෙලා තියෙනවා නේ අවුරුදු පහක් ම :lol:

    මට මැවිලා පේන්නේ මාස ගානක් කන්න නැතුව බඩ ගින්නේ හිටපු ඉතියෝපියානු ජාතිකයෙක්ව.
    3.gif
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Umbalata uneth Mahinda una dema thamai. Mahindath mula amathaka kala - Bandaranayake prathipaththi amathaka kala.

    Umbala JVP kaleth Wijeweerawa pawala dunna. Me gam mattame JVP karayanta one oya kiyana danawadayata bara 'naweena samajawadaya' newei. Den ithin thawa 5 years balan hitapan. :):lol: