උගේ සමහර ප්රතිපත්ති රටක් දියුණු කරන්න හොඳයි ..
එත් ඕකගේ පෙන්නන්නම බැරි ලක්ෂණයක් තමයි තමන් කරපු වරදක් පිළිගන්නේ නැති එක .
තමන් වටේ ඉන්න උන් වැරදි කරනවා කියල දැනගෙනත් උන්ව ආරක්ෂා කරනවා ..
අනික රනිල්ට තරම් පාතාල සම්බන්ද කම් නැතුව ඇති මේ දේශපාලනේ ඉන්න කාටවත් ..![]()
ජමාල්;18838179 said:නලු නිළියන්ට බඩුකාරයන්ට කුඩුකාරයන්ට හිමි බුද්ධිමතුන්ට උගතුන්ට අහිමි අපේ පාර්ලිමේන්තුව..
අපි මහන්සි උනේ අපි ගැන විතරක් හිතල නෙවෙයි සහෝදරයා..වැටෙන්න එපා නැගිටලා ඉදිරියට යමු..
![]()

අටක් ? වගේ එයි නේද
දැන් මගේ එකම බලාපොරොත්තුව පොනිල් ව දුර්වල කරලා මෛත්රී ව ශක්තිමත් වෙන ක්රමයක්![]()
මහා සීනු හඬ සදහටම නිවී යයි.
![]()

ඔය ටිකම මෙහෙම කියන්නත් පුළුවන් නේ බන් මහින්ද ගැන.
උගේ සමහර ප්රතිපත්ති රටක් දියුණු කරන්න හොඳයි ..
එත් ඕකගේ පෙන්නන්නම බැරි ලක්ෂණයක් තමයි තමන් කරපු වරදක් පිළිගන්නේ නැති එක .
තමන් වටේ ඉන්න උන් වැරදි කරනවා කියල දැනගෙනත් උන්ව ආරක්ෂා කරනවා ..
අනික මහින්දට තරම් පාතාල සම්බන්ද කම් නැතුව ඇති මේ දේශපාලනේ ඉන්න කාටවත්...

අනිවාර්යයෙන් .. වෙනසක් නෑ දෙපැත්තේම ..
එකම වෙනස මහින්දට අවස්තාවක් ලැබුන , රනිල්ට ලැබිල තිබ්බේ නෑ හරි හමන් අවස්තාවක් ..
ඔන්න දැන් හම්බෙලා තියෙනවා නේ අවුරුදු පහක් ම![]()

මට මැවිලා පේන්නේ මාස ගානක් කන්න නැතුව බඩ ගින්නේ හිටපු ඉතියෝපියානු ජාතිකයෙක්ව.![]()