තෝ මොකද කැම්පස් වෙලත් ඔය තරම් JVP එකත් එක්ක තරහ?![]()
උඹ හිතුවෙ කැම්පස් එවුන් JVP කියලද?



අපේ කැන්ටිමේ බල්ලො ටිකයි තව සහෝදරයොන්ගෙන් පුක්ෂණය වෙලා ආපු පෙන්දො දෙතුන් දෙනෙක් ඉඳී උපරිම JVP

බාගයක් එක පක්ෂෙකටවත් නෑ ඉතුරු බාගෙ ප්‍රධාන පක්ෂ 2 ට
ටිලිං ටිලිං


තෝ මොකද කැම්පස් වෙලත් ඔය තරම් JVP එකත් එක්ක තරහ?![]()






උඹ හිතුවෙ කැම්පස් එවුන් JVP කියලද?
අපේ කැන්ටිමේ බල්ලො ටිකයි තව සහෝදරයොන්ගෙන් පුක්ෂණය වෙලා ආපු පෙන්දො දෙතුන් දෙනෙක් ඉඳී උපරිම JVP
බාගයක් එක පක්ෂෙකටවත් නෑ ඉතුරු බාගෙ ප්‍රධාන පක්ෂ 2 ට
ටිලිං ටිලිං
![]()
![]()
Ela. Mamath Chanda 4-5k harewwa JVP ekata. 2020 wenakota minissunta danei.



අද තමුන්ටම හිනා වෙන්න හෙට අඩන්න![]()

JVP awoth thamai ban adanna wenne. UNP/UPFA andu 2ma rata me wenakotath diunu karala umbalai, jathiwadei hitiye nethnam![]()
ජාතිවාදය තමන්ගේ යහපත වෙනුවෙන් යොදාගත්තේ වෙන කවුරුත් නෙවෙයි ඔය ආණ්ඩු දෙකම තමයි . ඒක එදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි . බොරු නං බලන්නකෝ රනිල් ට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ද කියල .. සිංහල ජනතාව ජාතිවාදී වෙන්නේ නැද්ද කියල
මේ ඡන්දෙන් මහින්ද ආවත් බලන්න තිබ්බ දෙමල ජනතාව ජාතිවාදීවෙන්නේ නැද්ද කියල .හදුන්නෙත්ති පරාද උනේ ඇයි?අපරාදේ..![]()
jvp samajawadi pons la nedaජාතිවාදය තමන්ගේ යහපත වෙනුවෙන් යොදාගත්තේ වෙන කවුරුත් නෙවෙයි ඔය ආණ්ඩු දෙකම තමයි . ඒක එදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි . බොරු නං බලන්නකෝ රනිල් ට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ද කියල .. සිංහල ජනතාව ජාතිවාදී වෙන්නේ නැද්ද කියල
මේ ඡන්දෙන් මහින්ද ආවත් බලන්න තිබ්බ දෙමල ජනතාව ජාතිවාදීවෙන්නේ නැද්ද කියල .
ජවිපෙ ආවොත් අඩන්න වෙන හේතුව මොකක්ද ?



උට්ටියේ, මාත් කැම්පස් එකෙක් තමයි. මම කිව්වේ ශිෂ්‍ය සංගම් මගුලක් ගැන නෙමෙයි. කැම්පස් ගියපු එවුන්ට ටිකක් මොලේ කල්පනා කරලා තීරණ ගන්න පුළුවන් නිසා. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් නිසා.
දැන් උඹට හොරු, වංචා දූෂකයෝ පිරිච්ච UNP, සන්දානේට වඩා JVP එකේ තියෙන වැරැද්ද මොකක්ද කියපන්කො බොරුවට නිකන් කෑ ගහන්නේ නැතුව?


jvp samajawadi pons la neda
danawadaya nathi kaloth adanna neme marenna wenne apita![]()



අනේ මගේ කට 