JVP_සමග_සිටිසැමට ස්තුතියි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ මොකද කැම්පස් වෙලත් ඔය තරම් JVP එකත් එක්ක තරහ? :growl:

    උඹ හිතුවෙ කැම්පස් එවුන් JVP කියලද?:lol::lol::lol:
    අපේ කැන්ටිමේ බල්ලො ටිකයි තව සහෝදරයොන්ගෙන් පුක්ෂණය වෙලා ආපු පෙන්දො දෙතුන් දෙනෙක් ඉඳී උපරිම JVP:lol:

    බාගයක් එක පක්ෂෙකටවත් නෑ ඉතුරු බාගෙ ප්‍රධාන පක්ෂ 2 ට

    ටිලිං ටිලිං

    cowbell_2280345b.jpg

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹ හිතුවෙ කැම්පස් එවුන් JVP කියලද?:lol::lol::lol:
    අපේ කැන්ටිමේ බල්ලො ටිකයි තව සහෝදරයොන්ගෙන් පුක්ෂණය වෙලා ආපු පෙන්දො දෙතුන් දෙනෙක් ඉඳී උපරිම JVP:lol:

    බාගයක් එක පක්ෂෙකටවත් නෑ ඉතුරු බාගෙ ප්‍රධාන පක්ෂ 2 ට

    ටිලිං ටිලිං

    cowbell_2280345b.jpg

    :lol::lol:

    උට්ටියේ, මාත් කැම්පස් එකෙක් තමයි. මම කිව්වේ ශිෂ්‍ය සංගම් මගුලක් ගැන නෙමෙයි. කැම්පස් ගියපු එවුන්ට ටිකක් මොලේ කල්පනා කරලා තීරණ ගන්න පුළුවන් නිසා. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් නිසා.

    දැන් උඹට හොරු, වංචා දූෂකයෝ පිරිච්ච UNP, සන්දානේට වඩා JVP එකේ තියෙන වැරැද්ද මොකක්ද කියපන්කො බොරුවට නිකන් කෑ ගහන්නේ නැතුව?

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    යකෝ කොළබයි ගම්පහයි දෙකම JVP ආසනේ ගැට්ටෙන් නෙ ඉන්නෙ?
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජවිපෙ උපරිමය කියන්නෙ මේක නෙමෙයි. ජවිපෙ උපරිමය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලට ගිහින් රටට කරන සේවය. මිනිස්සු ජවිපෙ එක්ක ඉන්නව. කමක් නෑ හිස් මිනිස්සු ගොඩාක් පාර්ලිමේන්තු යවනවට වඩා අපිට අපේ එක මිනිසෙක් යවන එක වටිනවා.
    (උපුටා දැක්වීමකි.)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    JVP awoth thamai ban adanna wenne. UNP/UPFA andu 2ma rata me wenakotath diunu karala umbalai, jathiwadei hitiye nethnam :)

    :lol: ජාතිවාදය තමන්ගේ යහපත වෙනුවෙන් යොදාගත්තේ වෙන කවුරුත් නෙවෙයි ඔය ආණ්ඩු දෙකම තමයි . ඒක එදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි . බොරු නං බලන්නකෝ රනිල් ට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ද කියල .. සිංහල ජනතාව ජාතිවාදී වෙන්නේ නැද්ද කියල :lol: මේ ඡන්දෙන් මහින්ද ආවත් බලන්න තිබ්බ දෙමල ජනතාව ජාතිවාදීවෙන්නේ නැද්ද කියල .

    ජවිපෙ ආවොත් අඩන්න වෙන හේතුව මොකක්ද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :lol: ජාතිවාදය තමන්ගේ යහපත වෙනුවෙන් යොදාගත්තේ වෙන කවුරුත් නෙවෙයි ඔය ආණ්ඩු දෙකම තමයි . ඒක එදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි . බොරු නං බලන්නකෝ රනිල් ට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ද කියල .. සිංහල ජනතාව ජාතිවාදී වෙන්නේ නැද්ද කියල :lol: මේ ඡන්දෙන් මහින්ද ආවත් බලන්න තිබ්බ දෙමල ජනතාව ජාතිවාදීවෙන්නේ නැද්ද කියල .

    ජවිපෙ ආවොත් අඩන්න වෙන හේතුව මොකක්ද ?
    jvp samajawadi pons la neda :lol:
    danawadaya nathi kaloth adanna neme marenna wenne apita:lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උට්ටියේ, මාත් කැම්පස් එකෙක් තමයි. මම කිව්වේ ශිෂ්‍ය සංගම් මගුලක් ගැන නෙමෙයි. කැම්පස් ගියපු එවුන්ට ටිකක් මොලේ කල්පනා කරලා තීරණ ගන්න පුළුවන් නිසා. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් නිසා.

    දැන් උඹට හොරු, වංචා දූෂකයෝ පිරිච්ච UNP, සන්දානේට වඩා JVP එකේ තියෙන වැරැද්ද මොකක්ද කියපන්කො බොරුවට නිකන් කෑ ගහන්නේ නැතුව?

    මොරටුව කැම්පස් ගියපු එවුන්ට ටිකක් මොලේ කල්පනා කරලා තීරණ ගන්න පුළුවන් නිසා. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් නිසා තමයි බං කැන්ටින් එකේ බල්ලො දෙතුන්දෙනයි පෙන්දො කිහිප දෙනෙක් ඇරෙන්න එකෙක්වත් JVP නැත්තෙ. අපිට කොහෙන්ද ශිෂ්‍ය සංගම් ජෙප්පො form කරල කැම්පස් විනාශ කරන:lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ගල් මුල් මඩ ඉදිරියෙ බය නැතිව තමන්ගේ හෘදසාක්ෂියට එකග වු සොයුරන් හට මාගේ ප්‍රනාමය
    :):)