

ජවිපෙ එකයි සන්ධානෙන් ගිහින් යූඇන්පියෙන් ඉල්ලපු සෙට් එකයි ආපහු ගේන්න පුලුවන්නම් හොඳයිඅටක් ? වගේ එයි නේද
දැන් මගේ එකම බලාපොරොත්තුව පොනිල් ව දුර්වල කරලා මෛත්රී ව ශක්තිමත් වෙන ක්රමයක්![]()
එතකොට ආපහු මහින්ද නැති සන්ධාන ආණ්ඩුවක් ගේන්න පුලුවන්
මම දැන් දැක්කා FB එකෙයි, එලකිරියෙයි මහින්දට කඩේ යන සෙට් එක JVP එකට සීට් අඩු උන එකට හෙන happy එකේ ඉන්නවා.
ඇත්තට මුන්ට මොලයක් නැද්ද බන්?දැන් විපක්ශේ ඉන්නේ සන්දනේ සෙට් එකයි, jvp එකේ එවනුයි . දැන් jvp එකේ seat අඩු උනාම ආණ්ඩුවේ වැරදි,දුෂණ ගැන කතා කරන්න කව්ද ඉන්නේ? සන්දානේ ගොඩක් ඉන්නේ ගෙම්බෝ, කොඉ වෙලේ පැත්ත මාරු කරයිද නෑ . ඉතින් ඒ වගේ එව්න්ගෙන් ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ .JVP එවන් විතරයි, හොරකන්, දුෂණ ගැන කතා කරන්න ඉන්නේ සාක්ෂිත් එක්ක. ඉතින් බන් ඇයි දැන් මහින්දගේ උන් Happy එකේ ඉන්නේ? UNP එවන් නේ happy වෙන්න ඕනේ.
ජවිපෙ එකයි සන්ධානෙන් ගිහින් යූඇන්පියෙන් ඉල්ලපු සෙට් එකයි ආපහු ගේන්න පුලුවන්නම් හොඳයිඑතකොට ආපහු මහින්ද නැති සන්ධාන ආණ්ඩුවක් ගේන්න පුලුවන්
![]()

උබලට නිසකවම ඉස්සරහට දුක් වෙන්න වෙනවමයි..
මන්ත්රී පඩිය පවා ජනතාව වෙනුවෙන් වෙන් කරපු
සහොදරවරු උබලට හොඳ නෑ.. ගනිකාවො කුඩුකාරයො
හොරු තමයි උබලට ගැලපෙන්නෙ..
උබලට කෙලවෙන්න යද්දි ජවිපෙ සහොදරවරු හෙටත්
උබල වෙනුවෙන් කතා කරයි..





Anura awe nathnam ... Ethimage age therei... Ara kaanna nathuwa ekek tama marune na rate wasanawata