මචන් ගෙදරට tv connection එකක් ගන්න ඉන්නෙ.peo tv එකද හොද බන් නෑත්තම් dialog tv එකද බන්
.පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියපන් කො.
1. dialog tv එකෙ වහිද්දි එහෙම අවුල් තියනවාද බන්?
2. peo tv වල picture quality එක අඩුයි ද බන්.?
ගෙදර දෑනට slt broadband connection එකක් තියනවා.tv එක පොඩ්ඩක් ලොකුයි.එතකොට quality එක අඩු වෙන්නෙ නෑතුව බලන්ඩ පුලුවන් connection එක මොකක් ද බන්?