ඡන්දෙ නිසා පිස්සු හැදිල
අපේ ගමේ උන්ට ඔව් සිඞ්හලු

උදේ පත්තරේ අරං එන්න ගියා හන්දියට

එන ගමං මහින්ද වෙනුවෙන් පණ දීගෙන හිටපු එකාගෙ ගේ ගාවින් එන ගමං බෙල් කලා

යකෝ එකට පන්ති කට් කරපු එකා මන්නෙ උස්සං ආව කියහංකො දැන් තොට සනීපද කැ* කොටිය කියාගෙන

මාත් ඉතිං මක් කරන්නද පෑගුව

එන ගමං ඊයෙ මැරිච්ච මනුස්සයගෙ මිනියත් රෑ ගෙනල්ල කිව්ව නිසා මළගෙදරටත් ගොඩ වුනා

මහ වේශ පුත්තු බං

උන්ට උන්ගෙ තාත්ත මලා කියල ගානක්වත් නෑ සිඞ්හලු මලගෙදරත් කතාව මහින්ද ගැන

හරියට මහින්ද කන්න බොන්න දීල වගේනෙ

මුන්ට මහින්ද හින්ද පිස්සු හැදිලද කොහෙද

අඩේ උඹට මගෙ ත්රෙඩ් වලට රිප්ලයි කරන්න මතක තිබ්බ නේ