මහින්ද හොඳම එකෙන් ඇරගෙන තියෙනව මේ පාර ... දැන් සතුටු ඇති නේද![]()
රනිල්ගේ චන්ද ටික දැකල ගූ ගිහින්ද කොහෙද වහල්ලුන්ට.



රනිලත් මයින වගේ හිටියට ගේමක් ගහල තියනව.රනිලත් මයින වගේ හිටියට ගේමක් ගහල තියනව.
කොළඹ ගොඩක් ඉන්නේ ඉගෙනගත්තු මිනිස්සු. රනිල් දීපු පොරොන්දු ඔක්කොම වගේ කෙරුවනේ. දකුණේ තමයි බත් කන හරක් ඉන්නේ. නැත්තන් මුතුහෙට්ටිගම වගේ ගොනේක්ව පාර්ලිමේන්තු යවයිද.


මාත් මාතර බන්.ආසනේ නම් බයියො පැරදුනා.ගාල්ලෙ උන් නම් අන්තිමයි.ගීතටත් දුන්න කියන්නෙ අහන්න දෙයක් නෑ.මහින්ද හොඳම එකෙන් ඇරගෙන තියෙනව මේ පාර ... දැන් සතුටු ඇති නේද![]()

මාත් මාතර බන්.ආසනේ නම් බයියො පැරදුනා.ගාල්ලෙ උන් නම් අන්තිමයි.ගීතටත් දුන්න කියන්නෙ අහන්න දෙයක් නෑ.
bath kana harakda ban Geethata dunne? munwa mechchara puna puna danuwath karalath ai ban mechchara moda... ane manda 


පැටියා;18841543 said:කොලඹ මනාප ප්‍රතිඵල ආවහම මහින්ද බලු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා![]()


aaawaaaa![]()
එජාපය ආසන - 11
රනිල් වික්‍රමසිංහ 500,566
සුජීව සේනසිංහ 177,049
හර්ෂ ද සිල්වා 114,147
රවී කරුණානායක 111,394
චම්පික රණවක 100,444
එස්.එම්. මරික්කාර 92,526
මුජිබර් රහුමාන් 83,884
ඉරාන් වික්‍රමරත්න 82,738
විජේදාස රාජපක්ෂ 81,758
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064




මහින්දට අඩුගානේ චන්ද්‍රිකාගේ රෙකෝඩ් එකවත් කඩන්න බැරි උනා. රෙකොර්ඩ් බ්රකින්ග් වෙන්නේ කොහොමද
එක ආසනෙන් බේරුනේ. දැන් තියෙන ආරංචි වලට අනුව රනිල්ට ලක්ෂ 5 පන්නල චන්ද තියෙනවලු,



Lankawe koheda yako Computer eken preferential votes ganinneAPi Danwa UNP unge Computer Jilmart.. Ilaga para balagamu.. kohamath 113thunak vote oney Parliament eky uta thiyenne 106 ne.. oya tiken mokuth karaganda bari wenava.. balapan kooo.. thawa ekak .. mung hadanna yana anduwata wadi ayushayak naha boru namm balaganda thawa 2years valin MR PM wenava niyathai
ehenamm mama nawathuna thawa 2years valin mey thread eka bump karanam
ow neda awurudu 2kin MR pm wei..ubala kiwwa wage chanden passe agamathith wunane..


එජාපය ආසන - 11
රනිල් වික්‍රමසිංහ 500,566
සුජීව සේනසිංහ 177,049
හර්ෂ ද සිල්වා 114,147
රවී කරුණානායක 111,394
චම්පික රණවක 100,444
එස්.එම්. මරික්කාර 92,526
මුජිබර් රහුමාන් 83,884
ඉරාන් වික්‍රමරත්න 82,738
විජේදාස රාජපක්ෂ 81,758
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064
