'මෙවර මහමැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත්වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවු ඡන්ද සංඛ්‍යාව 474,124ක්. මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 423,529ක් ලබා ගත්තා. එය සන්ධානයට ලැබුණු ඡන්ද ප්‍රමාණය සමග සැසඳිමේ දී 89%ක ප්‍රමාණයක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 640,743ක් හිමිවුණා. රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත් මනාප ඡන්ද ප්‍රමාණය 500,566ක්. එය පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය සමග සැසඳිමේ දී 78%ක ප්‍රමාණයක් වනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ප්‍රතිශතය හිමිකර ගෙන ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතායි. ඔහු ලබා ගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ දොලොස් දහස් හයසිය හතලිස් පහක්. එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් හිමිව ඇති ඡුන්ද සංඛ්‍යාව වන එක්ලක්ෂ තිස්දහස් හාරසිය තිස්තුන සමග සැසඳීමේදී එය සියයට 84ක ප්‍රමාණයක්.'
See more at: http://nethfm.com/article/80176

එක ආසනයක් වැඩි කරගන්න කුරුණෑගලට ගියා.
. ප්‍රතිශතය හරියට බලනව නම් ප්‍රකාශිත වලංගු චන්ද වලින් බලන්න ඕන. නැත්තම් එක ආසනේක පක්ෂක එකෙක් විතරක් ඉල්ලුවොත් ඌට 100% එනවා නේ. ඔය ප්‍රතිශතයෙන් කියන්න පුලවන් මිනිස්සු අනිත් අපේක්ෂකයෝන්ට වඩා මහින්දට කැමති කියන එක විතරයි.