~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    :yes::D:D


    :rofl: redmi 2 ekak pre order karapan:D

    දැන්ම බෑ බන් .. බැංකුවට ගිහිල්ල සල්ලි දාල කාඩ් එක හදාගෙන පේපැල් එකක් හදල ඕකට කාඩ් එක ඔබල වෙරිෆයි කරලා ප්‍රී ඕඩර් කරලා ලබන මාසේ ෆෝන් එක රිලීස් වෙනකං ඉඳල එහෙන් ෆෝන් එක නැවට දාල මෙහෙට එන්න සති දෙකක් ගිහිල්ල ආවට පස්සේ තැපැල් කන්තෝරුවට ගිහිල්ල පාර්සලේ ගෙදරට එන්න ගියාම ... :dull:

    වැඩ ගොඩයි .. මට බලන් ඉඳලම එපා වෙයි ඕක .. :rolleyes: අගෝස්තු ඉවර වෙලාම වැඩේට බහින්න ඕනේ .. :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Lagadi mukuth updates awe nedda bn?
    Dan thiyena ron version eka mokakda ? :)

    update 2k awa bn:yes:

    r0xeld.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    meh bn .. eke dawasata thiyena chances deka iwara unahama page eka refresh karala aayeth play karanna puluwan :rofl:

    eth mukuth adenne naa bn :(


    අපෝ මූ නම් :baffled::sorry:
    ඒකේ දිනුවත් Item Stock තිබුනේ නැත්නම් ලැබෙන්නේ නෑ බන්.. එතන තියන ඒවා තියෙන්නේ බොහොම අඩු ප්‍රමානයක් :(උන්ට ඔනි විදියට වැඩේ යන්නේ:oo:
    coupon විතරයි තමා ලැබෙන්නේ:cool:

    bg8xte.jpg


    :(

     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    machan mamat me dawas wala hitha hitha inne
    Xiaomi Mi4I da
    Huawei Honour 4X da
    Huawei p8 lte da kiyala..
    uba awankenma kiyahanko mokadda hoda eka kiyala ban..
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    uba kiyne ma version eka danna kiylada ban

    Version: V6.6.7.0.KHJMICF (MIUI6) Size: 625M

    Na bn mama e link eka dunne pennanna dan thiyena version eka ubeth and site eketh same kiyala
    Redmi 2 china kiyana ekata gihin balanna

    6.6.7.0 eka global version eka..

    And adath update check karapan update ekak athi dan :) Version: V6.6.4.0.KHJCNCF (MIUI6)eka awith
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    සිංහලලු .... මට pandawill එකෙන් ඩොලර් පහලවේ කුපන් දෙකක් අදුනනේ නිකන් !
    මේකට කරන්න දෙයක් නෑ නේ ... :dull:

    salli hoya gena 4n ekk ganin 31 ta kalin:dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    salli hoya gena 4n ekk ganin 31 ta kalin:dull:

    දැන්ම බෑ බන් .. ඔය වැඩේට බැහල හදිස්සියෙන් ෆෝන් එකක් තෝරලා පස්සේ පසුතැවෙන්න ඕනේ නෑ නේ .. :no:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ කූපන් දෙක මට වැඩක් නෑ කොල්ලනේ ඕන එකෙක් ඉන්නවා නං PM කරපන් , මම දෙන්නන් ! :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    දැන්ම බෑ බන් .. ඔය වැඩේට බැහල හදිස්සියෙන් ෆෝන් එකක් තෝරලා පස්සේ පසුතැවෙන්න ඕනේ නෑ නේ .. :no:

    .

    මේ කූපන් දෙක මට වැඩක් නෑ කොල්ලනේ ඕන එකෙක් ඉන්නවා නං PM කරපන් , මම දෙන්නන් ! :)
    :oo::dull:
    කූපන් විතරයි බන් ඕකේ ලැබෙන්නේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඉතින් ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා නේ බන් මොකක් හරි ගන්නකොට :dull:
    $15 off on order over $179:oo:
    $10 off on order over $129:baffled:

    ohomane bn ,unta kohomath patta profit ena vidiyata thiynnee
    balapn aith Item ekk set una kohada stock eka nalu :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    $15 off on order over $179:oo:
    $10 off on order over $129:baffled:

    ohomane bn ,unta kohomath patta profit ena vidiyata thiynnee
    balapn aith Item ekk set una kohada stock eka nalu :(

    ගානට ටයිම් තියල පැය විසි හතරෙන් විසි හතරට කරලා බලපන්කො .. මට අද ආවේ කූපන් .. :( item සෙට් වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ ඔකේ stock තියෙන වෙලාවට :rolleyes:
     
    Status
    Not open for further replies.