japan walin wena auto transmission vehicle genwanawada?
ජපානෙ Aqua වැඩි හරියක් පදින්නෙ ඇන්ටිල නම් කෙල්ලො පදින එකක් ගත්තොත් මොකෑ වෙන්නේ



මම හෙන size ban aqua පොඩ්ඩක් අගට ෆිට් නැහැ. alloy දාන්න පුළුවන් dealer ගෙන් ගන්න කොට alloy req කරන්න පුළුවන්. ඊට අඩුවට ලංකාවෙන් දාන්න පුළුවන් මචන්. මම ගොඩක් customiz කරන්නේ නැහැ මචන්.
ඇලෝයි වලටත් ටැක්ස් වදිනවා නේද මෙහෙ....... මම අහල තියෙනවා......
රේඩාර් ඇසිස්ටඩ් බ්රේක් මේකෙ තියනවද ? තව තියන ඔප්ෂන්ස් ගැන කියන්න පුලුවන්ද ??
meka hybrid ekakda machan ,
මතක තියා ගන්න ඔය කියන තරම් INDIAN වාහන හොද නැහැ. ජීවිතයටත් අනතුරක් INDIAN වාහනවල භාවිතා කරන ලාබ සහ බාල PLASTIC නිසා පිළිකා සැදීමේ අවදානමක් තියෙන්න පුළුවන්
මේක නම් පට්ට බං... වැගන් ආර් එකට වඩා නියමයි... මේවා ජපානේ සෑහෙන්න තියෙනවා.. මම මුලින්ම දැක්ක වෙලේම ආසාවක් ආවා..![]()
ඔව් මචන් වගන් r එකට වැඩ ගති. උබට GP 1 එකක් දෙන්න ද 2013 ගානත් shape