SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ජපානෙ Aqua වැඩි හරියක් පදින්නෙ ඇන්ටිල නම් කෙල්ලො පදින එකක් ගත්තොත් මොකෑ වෙන්නේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හෙන size ban aqua පොඩ්ඩක් අගට ෆිට් නැහැ. alloy දාන්න පුළුවන් dealer ගෙන් ගන්න කොට alloy req කරන්න පුළුවන්. ඊට අඩුවට ලංකාවෙන් දාන්න පුළුවන් මචන්. මම ගොඩක් customiz කරන්නේ නැහැ මචන්.

    ඇලෝයි වලටත් ටැක්ස් වදිනවා නේද මෙහෙ....... මම අහල තියෙනවා......
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඇලෝයි වලටත් ටැක්ස් වදිනවා නේද මෙහෙ....... මම අහල තියෙනවා......

    ඒ ඉස්සර දැන් මචන් හැම වාහනයකටම ෆ්ලැට් රටේ. BN ආවත් recon ආවත් එකයි . option වලට tax නැහැ.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    රේඩාර් ඇසිස්ටඩ් බ්‍රේක් මේකෙ තියනවද ? තව තියන ඔප්ෂන්ස් ගැන කියන්න පුලුවන්ද ??
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    මතක තියා ගන්න ඔය කියන තරම් INDIAN වාහන හොද නැහැ. ජීවිතයටත් අනතුරක් INDIAN වාහනවල භාවිතා කරන ලාබ සහ බාල PLASTIC නිසා පිළිකා සැදීමේ අවදානමක් තියෙන්න පුළුවන්

    proof?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් පට්ට බං... වැගන් ආර් එකට වඩා නියමයි... මේවා ජපානේ සෑහෙන්න තියෙනවා.. මම මුලින්ම දැක්ක වෙලේම ආසාවක් ආවා.. :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක නම් පට්ට බං... වැගන් ආර් එකට වඩා නියමයි... මේවා ජපානේ සෑහෙන්න තියෙනවා.. මම මුලින්ම දැක්ක වෙලේම ආසාවක් ආවා.. :)

    ඔව් මචන් වගන් r එකට වැඩ ගති. උබට GP 1 එකක් දෙන්න ද 2013 ගානත් shape
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මචන් වගන් r එකට වැඩ ගති. උබට GP 1 එකක් දෙන්න ද 2013 ගානත් shape

    තාම වාහනේ විකුනගන්න හම්බවුනේ නෑ බං..ඒකයි මේ කල්පනා කරේ.. GP1 එකත් එල... ඒත් මේකට ආසාවක් ආවා ඔක්කොටම වඩා..