Sony Z1 use karana kattiya ????

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    machanlaa :(:(:(:(:(:(

    උදව්වක් ඔනේ.......sony z1 එකෙ සින්හල font පෙන විදිහට හදන්නේ කොහොමද ??

    පුලුවන්නම් phone එකට අවුලක් වෙන්නේ නැතිව root කරගන්න හැටි කියලා දෙන්න

    Last edited:

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    machanlaa :(:(:(:(:(:(

    උදව්වක් ඔනේ.......sony z1 එකෙ සින්හල font පෙන විදිහට හදන්නේ කොහොමද ??

    පුලුවන්නම් phone එකට අවුලක් වෙන්නේ නැතිව root කරගන්න හැටි කියලා දෙන්න

    මේ විදියට කරලා බලන්න. මම කරලා බැලුවා Z1,Z2 (lolipop)

    http://roshanherath.blogspot.com/2015/07/xperia-phone-root-and-install-sinhala.html

    update අාවම කොම්පියුටරේට ගහලා අප්ඩේට් කරන්න එපා. සිස්ටම් ෆයිල් අලුත් වෙලා සිංහල නැතිව යාවි. එ් නිසා ෆෝන් එක නිකන්ම අප්ඩේට් කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: MATHISHA666

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මේ විදියට කරලා බලන්න. මම කරලා බැලුවා Z1,Z2 (lolipop)

    http://roshanherath.blogspot.com/2015/07/xperia-phone-root-and-install-sinhala.html

    update අාවම කොම්පියුටරේට ගහලා අප්ඩේට් කරන්න එපා. සිස්ටම් ෆයිල් අලුත් වෙලා සිංහල නැතිව යාවි. එ් නිසා ෆෝන් එක නිකන්ම අප්ඩේට් කරන්න.

    Thanks machan..supiriyata wada dn..
    rep ++++
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මමත් මේක කරේ නෑ(z2 එකට) root කරන්න බය හිතිච්ච නිසා(මොකද මේකට සල්ලි දීල මෙච්චර කල් apps ගත්තේ).ඔන්න ඔහේ කරලා බලනවා ඕන රෙද්දක් කියල.