හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය
උඹල දන්නවනේ.. මම අයිත් මේකේ දේශපාලනය කතා කරන්නේ නෑ කියලා.. මම හැමදාම elakiri එනවා...

එත් මට මෙන්න මේ ගැටලුව විසඳලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා... 

මේ පාර සමස්ත ජන්ද ප්‍රථිපලය
දැන් මේ ඒ ඒ පක්ෂ ගත්ත ජන්ද එකතුකරමු...
5,098,927+4,732,669+543,944+515,963+44,193+33,481+28,587+169,227 =11,166,991 (එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව)
දැන් බලමු මේක...
ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව 11,165,424 යයි...

එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281....

මෙහෙම වෙන්නේ කොහොමද?
තව දෙයක් කට්ටිය...

මේකත් බලන්න
unp එක දිනන්නේ UPFA එකට වඩා ජන්ද කියකින්ද???
5,098,927-4,732,669 =3,66,258 කින්...
හොඳම දේ කියන්නේ ඒඒ පක්ෂ ලබාගත් සියලුම ජන්ද සංඛ්‍යාවන් එකතු කරාම 11,166,991 යි එත් වලංගු ජන්ද ගාන 10,667,281යි....
හැම පක්ෂයක්ම ලබා ගත ජන්ද සංඛ්‍යාව එකතුකරම එන ජන්ද ගාන වලංගු ජන්ද සංඛ්‍ය්වට වඩා වැඩි උනේ කොහොමද?
දැන් බලමු වලංගු ජන්ද සංඛ්‍යාවට වැඩිවුණ ජන්ද ගාන කියාද?
11,166,991-10,667,281=4,99,710
වලංගු ජන්ද සංඛ්‍යාව 4,99,710 කින් වැඩි වෙද්දී... unp එක 3,66,258 කින් දිනනවා...

මම මේකේ දේශපලනය කතා කරන්නේ නෑ කියලා කියපු නිසා මම කතා කරන්නේ නෑ.. එත් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.. අර ලාල් කාන්ත කිව්වා පොල්වලක ජන්ද පෙට්ටි තිබ්බා කියලා.. ඕවා පොඩ්ඩක් හොයලා බලන්න...
අවවාදයයි... මේක පැහැදිලි කරලා දුන්නේ මොලයක් තියන අයට පමණි.. මෙතන මහින්ද ඇත්තේද නැත..
රනිල් ඇත්තේද නැත... එමනිසා වැල් බයිලා කියවන්න එපා...
උඹල දන්නවනේ.. මම අයිත් මේකේ දේශපාලනය කතා කරන්නේ නෑ කියලා.. මම හැමදාම elakiri එනවා...

එත් මට මෙන්න මේ ගැටලුව විසඳලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා... 

මේ පාර සමස්ත ජන්ද ප්‍රථිපලය

දැන් මේ ඒ ඒ පක්ෂ ගත්ත ජන්ද එකතුකරමු...
5,098,927+4,732,669+543,944+515,963+44,193+33,481+28,587+169,227 =11,166,991 (එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව)
දැන් බලමු මේක...
ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව 11,165,424 යයි...

එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281....

මෙහෙම වෙන්නේ කොහොමද?
තව දෙයක් කට්ටිය...

මේකත් බලන්න unp එක දිනන්නේ UPFA එකට වඩා ජන්ද කියකින්ද???
5,098,927-4,732,669 =3,66,258 කින්...

හොඳම දේ කියන්නේ ඒඒ පක්ෂ ලබාගත් සියලුම ජන්ද සංඛ්‍යාවන් එකතු කරාම 11,166,991 යි එත් වලංගු ජන්ද ගාන 10,667,281යි....
හැම පක්ෂයක්ම ලබා ගත ජන්ද සංඛ්‍යාව එකතුකරම එන ජන්ද ගාන වලංගු ජන්ද සංඛ්‍ය්වට වඩා වැඩි උනේ කොහොමද? දැන් බලමු වලංගු ජන්ද සංඛ්‍යාවට වැඩිවුණ ජන්ද ගාන කියාද?
11,166,991-10,667,281=4,99,710
වලංගු ජන්ද සංඛ්‍යාව 4,99,710 කින් වැඩි වෙද්දී... unp එක 3,66,258 කින් දිනනවා...

මම මේකේ දේශපලනය කතා කරන්නේ නෑ කියලා කියපු නිසා මම කතා කරන්නේ නෑ.. එත් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.. අර ලාල් කාන්ත කිව්වා පොල්වලක ජන්ද පෙට්ටි තිබ්බා කියලා.. ඕවා පොඩ්ඩක් හොයලා බලන්න...
අවවාදයයි... මේක පැහැදිලි කරලා දුන්නේ මොලයක් තියන අයට පමණි.. මෙතන මහින්ද ඇත්තේද නැත..
රනිල් ඇත්තේද නැත... එමනිසා වැල් බයිලා කියවන්න එපා...
Last edited:
දැන් හරිනේ දුක අඩු උනානේ?