මචන්ලා මට හොද Sunglass එකක් ebay ගෙන්න ගන්න ඕනේ.දෑන් යන අලුත් designs එහෙම මොනාවද තව කට්ටිය ගෙන්නපු ඒවා කොහොමද,හොද sellers ල වගේ විස්තර ටිකක් දාමු කට්ටිය.ගාන අඩු හොද එකක්නම් හොදය් මොකද තාම ගෙදරින් දෙන එකෙන් තමය් ජීවත් වෙන්නෙ.
තව සතියක් වගේ ඇතුලත් එවන sellers ල එහෙම නැද්ද.
තව සතියක් වගේ ඇතුලත් එවන sellers ල එහෙම නැද්ද.