Arduino එකක් ගත්තා . . .
එල..
මොනවහරි ඕන වුනොත් අහපන්...

ඇත්තම කියනවනම් මං arduino වලට කැමති නෑ බන්. මල වාතයක් වෙලාවකට.

වැඩක් පටන් ගනින්..


Arduino එකක් ගත්තා . . .
මොනවහරි ඕන වුනොත් අහපන්...




Me too..

ප්‍රෝග්‍රෑම් එකක් හදලා, ඒක රන් කරන්න බෝඩ් එකම කාර් එකට ගහ ගත්තද![]()
ඔව්. . .හැබැයි තාම පරීක්ෂන මට්ටමේ. . . AFR එක මොනිටර් කරන ගමන් මම සිලෙක්ට් කරන AFR එක දෙන්න පුලුවන් විදියට පොඩි වැඩක් කරා . . .

ඔව්. . .හැබැයි තාම පරීක්ෂන මට්ටමේ. . . AFR එක මොනිටර් කරන ගමන් මම සිලෙක්ට් කරන AFR එක දෙන්න පුලුවන් විදියට පොඩි වැඩක් කරා . . .

උබ thinner can හොයා ගත්තද?? හෙට උදේට ගිහින් තව දෙක තුනක් හොයන එන්නන්. 7.30ට විතර යන් බන්. ගෙදර මිනිස්සු අහනවා මගෙන් බෝතල් පත්තර කාරයෙක් වෙන්නද යන්නේ කියල![]()
මට නම් තිනර් කෑන් හම්බ වුනේ නෑ බන්..උබ මාත් එක්ක තරහා වෙලයි![]()




ඔලුවට වටිනාකමක් තියෙන එවුන් හොඳ හෙල්මට් එකක් හොයනවා නම් කියපල්ලා . . . . HJC CL-17 හෙල්මට් තියෙනවා . . . නෝමල් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් අරන් දෙන්නම් . . .

උබගේ ඔලුව හොදයි, ලොකු දැනුමක් තියෙනවා. උබ නැතත් ඔලුව හරි බේර ගන්න බැරියයි 
Air Fuel Ratio



උඹ කියනකන් හිටියේ..නදුනෝ කුඩු ගහන සල්ලි වල හෙල්මට් එකක් ගනින්.උබගේ ඔලුව හොදයි, ලොකු දැනුමක් තියෙනවා. උබ නැතත් ඔලුව හරි බේර ගන්න බැරියයි
![]()



පිස්සුද බොල..![]()
එල එල 


එල එල. කටු ත්‍රෙඩ් එකේ කටු දෙක තුනක් දැම්මට රිප්ලයි නැති නිසා මන් හිතුව උබ තරහ වෙලා කියල.එල එල
![]()


මට නම් තිනර් කෑන් හම්බ වුනේ නෑ බන්..
ඒකත් හොඳයි..
අරූ 8 වෙද්දී එන්නලූ එහෙට..
මොන මගුලකට තරහ වෙන්නද ඕයි..![]()

කටුබැද්දෙන් සෙට් වෙලා යමන්. බෝතල් පත්තර කාරය වගේ බස් එකේ එන්න බෑ බන්. දැනට 3ක් හම්බුනා. ඊට වැඩිය උනොත් නම් කාර් එකේ එන්නේ. සෙට් වෙලා යන්. උදේට යන්න ගියාම තමා ඉතින්

උඹ කියනකන් හිටියේ..
බයික් නැතුව මොන හෙල්මට්ද බොල..

කාර් දෙකක් තියෙන්නේ. එලවපං හෙල්මට් දාන් 



ECU එකට කෙලින්ම දෙන්න පුලුවන්ද බන් අපිට ඕනි ගාන? කොහොමද කරන්න තියෙන්නෙ? සීරියල් කමියුනිකේෂන්වත් තියනවද ECU එකේ..
ගට්ත ගමන් ඔහොම වැඩක් කලානම් උඹ එල.![]()