ඉන්න සෑමදා සතුටින් ඔයා
යලි උදාවු වසන්තේ - එඩ්වඩ් ජයකොඩි
සඳක් නම් - රෝහන ශාන්ත බුලේගොඩ
මගේ කඳුලින් නිමාවු - එඩ්වඩ් ජයකොඩි
.ඉතා හොද තේරිමක්Thanks ane sinduwa dunnata....
20-30 parak wath ahanna ethi meh sathiyata![]()
![]()
thawa lassana sinduwak dennako ahanna....![]()


















this melody...
චංචල දෑසේ මායා....
මේ සින්දුව අහන්න, වැස්ස දවසක වාහනයක යද්දී වීදුරුවෙන් එලියෙ, වහින විදිහ බල බල....
මාරෙට feel වෙනවා....this melody...

චංචල දෑසේ මායා....
මේ සින්දුව අහන්න, වැස්ස දවසක වාහනයක යද්දී වීදුරුවෙන් එලියෙ, වහින විදිහ බල බල....
මාරෙට feel වෙනවා....this melody...
![]()


හරිම අමාරුවෙන් තමයි සින්දු තුනක් තොර ගත්තේ
අනේ තව වැඩි පුර එකක් දාන්නං .. ඒක දැම්මේ නැත්තන් මට හිතට හැරි නෑ![]()
meniyani-clarance
samuganne na wenwanne na-namal udugama
mage adare tharam-chandana liyanarachchi
