මචන්ලා මම xiaomi redmi2 phone ගන්න හිතන් ඉන්නෙ, පාවිච්ච් කරන උන් කියපන්කො
phone එක හොදයිද?
pandawill එකෙන් ගෙන්නුවොත් බඩු sure ද? ගෙදරට එන්න දවස් කීයක් යනවද?
phone එක හොදයිද?
pandawill එකෙන් ගෙන්නුවොත් බඩු sure ද? ගෙදරට එන්න දවස් කීයක් යනවද?

ow bn...godak china karayo 4px use karanne..ebay aliexpress karayoth 4px tmyi..