Veterinarian කෙනෙක්

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    :)
    :)
    සතෙක්ට අවුලක් නම් මෙන්න මෙතනට ගෙනියපන්.
    ආර්මි එකෙන් කරන්නේ.
    http://www.skypet.lk/index.html
    බල්ලෙක් ඉන්නවා කකුලෙ තුවාලයක් බෙහෙත් දානවා හොද වෙන්නෙ නැ එක හොදටම ඉදිමිලා මෙතන දුර වැඩි නෙ
    :(
    mama full vegan ahanna ona deyak
    ඇනිමල් ඩොක්ට කෙනෙක් ගැන ඇහුවෙ
    :nerd:
    ඇනිමල් ඩොක්ට කෙනෙක් ගැන ඇහුවෙ
    :nerd:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    :)

    :)

    බල්ලෙක් ඉන්නවා කකුලෙ තුවාලයක් බෙහෙත් දානවා හොද වෙන්නෙ නැ එක හොදටම ඉදිමිලා මෙතන දුර වැඩි නෙ
    :(

    ඇනිමල් ඩොක්ට කෙනෙක් ගැන ඇහුවෙ
    :nerd:

    ඇනිමල් ඩොක්ට කෙනෙක් ගැන ඇහුවෙ
    :nerd:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මන් හිතුවෙ වෙජිටේරියන් කියල විලිලජ්ජාවේ සන්තෝසේ බෑ :lol::lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මන් හිතුවෙ වෙජිටේරියන් කියල විලිලජ්ජාවේ සන්තෝසේ බෑ :lol::lol::lol:
    ගනන් ගන්න එපා බන්
    හැම කෙනෙක්ටම ඉන්ග්ලිශ් බැ නෙ
    මටත් වැඩිය බැ
    :P
    තෝ කොහේද ඉන්නේ?
    හලාවත
    ole lol wiya.... :lol::lol:

    le tikak pirisidu una ban
    :lol:
    why machan moko seen eka
    බල්ලෙක්ට බෙහෙත් කරන්න බන්
    :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බල්ලව ඔන්ලයින් බෙහෙත් අරං මරන්නැතුව ඩොකෙක් ගාවට එක්ක පලයං බං :sorry: :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙ පැත්තෙ ඩොකාලා නැ
    කටින් ඩොකා වෙන්න දගලන උන් ඉන්නවා

    :(

    උඹ කොහෙද බං ඉන්නෙ :sorry: :sorry:
    යකෝ අපි ඉන්න වන්නියෙත් කිලෝමීටර් පහක් ඇතුලත ඩොක්කු තුනක්ද කොහෙද ඉන්නව :sorry: :sorry:
    තියෙන දිහාකට ඇදගෙන පලයං බං :sorry: :sorry: