මහින්ද

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    9ktuuw.jpg

    මම චන්දේ දම්මේ UNP ඒකට ඒත්....
    මේක දකිද්දි පව් කියලා හිතෙනවා බං.... වටේ හිටපු උන් නිසා දෙවෙනි පාරටත් පාරාද උනා....
    ඇත්තටම පට්ට අවුල්....
    :(:(:(:(

    විමලා තමයි ඔක්කම කරේ....
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    api ohaoma hituwata mahindage set eka maithree gana kawadawath hodak kiyanne ne. ekai wenasa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    Mona pawda ban unp peradunaanam meyage sellan bala ganna thibuna. SF ta karapu de mathakada? Ape sinhala ewunge thiyaa Honda kamen mun wage un uparimetama waasi gannawa
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    api ohaoma hituwata mahindage set eka maithree gana kawadawath hodak kiyanne ne. ekai wenasa

    eaka nam 100% aththa.... මහින්ද දැන් වත් මෛත්‍රී ඒක්ක සෙට් වෙලා හිටියොත් හොදයි.... අයෙත් විමල්ලා කට්ටිය ඒක්ක ගියොත් තියෙන ගවුරවය නැත්තටම නැති වෙනවා....
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    eaka nam 100% aththa.... මහින්ද දැන් වත් මෛත්‍රී ඒක්ක සෙට් වෙලා හිටියොත් හොදයි.... අයෙත් විමල්ලා කට්ටිය ඒක්ක ගියොත් තියෙන ගවුරවය නැත්තටම නැති වෙනවා....

    විමල්ලට අායෙත් මහින්දව ඔන වෙන්නේ අවුරැදු දෙකකින් මෙ අාණ්ඩුව එලවන්න මුට්ටිය දාලා බලන්න. එතකොට මේ වගේම මහින්ද අැන්දෙයිද දන්නේ නැහැ.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Sarcasm? it's harder to distinguish you know.
    most of mahinda's people are narrow minded do not think wisely. thats why they still believe mahinda. and also they are extremeness. cz they how much they see wrong doing by mahinda they dont accept as it is. also they dont appreciate the good thing done by opposite side.
     
    Last edited:
    • Like
    Reactions: Vampire

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,099
    113
    Gotland
    ඕක කලින්ම කළා නං අද හොඳ තනතුරක ඉන්නව
    පොන්නවංශ වේස බල්ලයි ගෙම්බන්පිල පකයයි දුන්න ලණු කාල චාටර් උනා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    most of mahinda's people are narrow minded do not think wisely. thats why they still believe mahinda. and also they are extremeness. cz they how much they see wrong doing by mahinda they dont accept as it is. also they dont appreciate the good thing done by opposite side.

    Ah umba kiwwe mahinda ge acting saha Wimal ge script ekata rewatila uuta chande dunna mee harak genada..unwanam me kapeta hadanna behe ape gedarath awa pain gaanna oya wage naaki hambada bayyek. Uuta kochchara kkiwwath kiyanne unp eke biru kiyala. Kotinma kiwwoth mahindaya minihekwa marana video karala pennuwath un kiyanne boru video ekak kiyala.. Unwa hadanna behe we wunata tharuna unta oka therenawa. Mama hithuwe umba kiyanne mahinda ge pihiten goda giya mp LA set eka Gena kiyala
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විමලෙල මහින්දව පාවිච්චි කල්ල මහින්දව බලු කල්ල ගොඩයනව ඒත් මහින්දට ඒක තේරෙන්නෑ උන් යාළුවො කියල හිතාගෙන ඉන්නෙ පව් බං සිරාවටම :sorry: :sorry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    විමලෙල මහින්දව පාවිච්චි කල්ල මහින්දව බලු කල්ල ගොඩයනව ඒත් මහින්දට ඒක තේරෙන්නෑ උන් යාළුවො කියල හිතාගෙන ඉන්නෙ පව් බං සිරාවටම :sorry: :sorry:

    Ow ban.... 3rd time illan nathuwa inna tibba