ඕව ඔලුවට හොදද නැද්ද කියලත් ටිකක් හොයල බලපන් මචන්...ඔය එක එකා අට මගුල් හදල විකුනනවා..කොන්ඩේ එහෙම යන්න ගනියි ද දන්නේ නැහැ![]()
හැම වෙලේම මේක ඔලුවේ ගහන ඉන්නේ නෑ බන් , ඔලුවේ කැක්කුමක් අවොත් විතරයි

ඕව ඔලුවට හොදද නැද්ද කියලත් ටිකක් හොයල බලපන් මචන්...ඔය එක එකා අට මගුල් හදල විකුනනවා..කොන්ඩේ එහෙම යන්න ගනියි ද දන්නේ නැහැ![]()

හැම වෙලේම මේක ඔලුවේ ගහන ඉන්නේ නෑ බන් , ඔලුවේ කැක්කුමක් අවොත් විතරයි![]()

මෙන්න මේක බන් iMAGE Products කියල
![]()
Paw ooi. jeewath wenna kramayak nethi nisa owa karanawa eththe![]()

මම පිටකොටුවෙන් ගත්ත පොඩි ගැජමැටික් එකක් ..
ඩබල් A බැටරි දෙකක් දාල ඔලුවට අල්ලාගෙන ඉන්න විතරයි බන් තියෙන්නේ .. හම්මා දිව්‍ය ලෝක සැප !

panawak nemeda meka.
උඹ ඔය කියන්නේ අර ටොකු අනින මැෂින් 1 ගැනද?![]()

ටොකු අනිනකොට උබට සනීප ඇති , ඔලුවක් තියෙන එකෙක් හැටියට මට ඒක සනීප නෑ 

පනාවක් කරගන්නත් පුළුවන් ඕනේ නං ..
ටොකු අනිනකොට උබට සනීප ඇති , ඔලුවක් තියෙන එකෙක් හැටියට මට ඒක සනීප නෑ
![]()

owa wadk na bn hoda massage pot ekak kiyahanko hoda kali tikak inna

gihin nam na 