masage case 1k

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඕව ඔලුවට හොදද නැද්ද කියලත් ටිකක් හොයල බලපන් මචන්...ඔය එක එකා අට මගුල් හදල විකුනනවා..කොන්ඩේ එහෙම යන්න ගනියි ද දන්නේ නැහැ :baffled::nerd:

    හැම වෙලේම මේක ඔලුවේ ගහන ඉන්නේ නෑ බන් , ඔලුවේ කැක්කුමක් අවොත් විතරයි :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මෙන්න මේක බන් iMAGE Products කියල :dull:

    Free-shipping-Massage-comb-Electric-Vibrating-Hair-Scalp-Head-Massager-Brush-Perfect-for-relaxing-releasing-stress.jpg

    panawak nemeda meka.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මම පිටකොටුවෙන් ගත්ත පොඩි ගැජමැටික් එකක් ..
    ඩබල් A බැටරි දෙකක් දාල ඔලුවට අල්ලාගෙන ඉන්න විතරයි බන් තියෙන්නේ .. හම්මා දිව්‍ය ලෝක සැප !

    උඹ ඔය කියන්නේ අර ටොකු අනින මැෂින් 1 ගැනද? :P:P:P:P:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    panawak nemeda meka.

    පනාවක් කරගන්නත් පුළුවන් ඕනේ නං ..

    උඹ ඔය කියන්නේ අර ටොකු අනින මැෂින් 1 ගැනද? :P:P:P:P:P

    :no::no::no: ටොකු අනිනකොට උබට සනීප ඇති , ඔලුවක් තියෙන එකෙක් හැටියට මට ඒක සනීප නෑ :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pau kollata Mahindata kade gihilla sapak wath ganna bari unane.. namal rajapaksagen ahuwanam baddak set karala dei :lol: