



නමට තේරුමක් වැඩක් නෑ කුකුලෝහ්..![]()
අහල නැද්ද පාපක නමක් හොයාගෙන ගිය කතාව..![]()
නිකංම කාව හරි වෙන් කල්ල අඳුනගන්න තිබ්බාම ඇති
මං නං කියන්නෙ එක නම ගොඩකට එන නිසා අකුරු ඉලක්කම් කලවං වුන හෑශ් එකක් වගේ දුන්නනං ශෝක්![]()
![]()
හරි බන් ඕනේ එකකට තේරුමක් තියනවනේ .. මේකේ දන්න එකෙක් කියපන්කො .. හුදෙක් විනෝදාස්වාදය සදහා 


නැනේ ඒ මොකක්ද ?හරි බන් ඕනේ එකකට තේරුමක් තියනවනේ .. මේකේ දන්න එකෙක් කියපන්කො .. හුදෙක් විනෝදාස්වාදය සදහා
මේ නමත් ගොඩක් එවුන්ට තියනවද?![]()
:යෙස්:
අමු හිඟන්නෙක්ලු..
:යෙස්:මොකද යකෝ නැත්තෙ මට දුශාන් කියන නම තියෙන මැරිච්ච මිනිස්සුම දැනට දහයකට වඩා හම්බවෙලා තියෙනව:යෙස්:
පාපක නමක් හොයං ගිය එක බෞද්ධ සාහිත්‍යයේ එන කතාවක්ද කොහෙද ඇත්තට වෙච්චි එකක්ද නම් හරියට දන්නෑ..
ගුරු ගෙදර හිටියලු පාපක කියල ශිෂ්‍යයෙක්..
මෑන්ට මේ නම එපා වුනාලු..
ආචාරි තුමෝ කිව්වලු එහෙනං ඇවිදල හොඳ නමක් හොයං එන්න කියල..
ගියාලු..
ගියාම හම්බවුනාලු ධනපාලද ධනපාලිද කියල ඩෑල් එකක්..
මෑන් හෝ වුමන්අමු හිඟන්නෙක්ලු..
මෑන් මේ ගැන කිව්වාම රට්ටු හිනාවුනාලු නම ධනපාල ධනපාලි වුනාට ධනය තියෙන්නෑ කියල.
තව එකෙක් මැරිල උස්සං යනවලු..
නම අමරපාල වගේ ඔහොම නමක්...
ඇහුවාම අමරපාල හෝ අමරෙත් මැරෙනවනෙ කිව්වාම රට්ටු හිනා වුනාලු නම අමර වුනාට මැරෙන්නැතුව ඉන්න පුළුවන්ද කියල..
තව කවුරු හරි එක්කෙනෙක් හම්බවුනා වගේ මතකයි කව්ද මතක නෑ.
ඊට පස්සෙ පාපක තීරණේ කලාලු යකෝ ධනපාලත් හිඟන්නෙක් නම් අමරෙත් මැරෙනවනං මගෙ නම පාපක වුනාට පව් කාරයෙක් වෙනවයැ නම තියෙන්නෙ නිකංම හඳුනගන්න විතරයි කියල නම් වෙනස් කරන අදහසත් අතෑරල දැම්මලු:යෙස්:
,.. අව්ලක් නෑ නම වෙනස් කරන seen එකක් නෙමේ මේක .. පුද්ගලික රසාස්වාදය සම්බන්ද seen එකක් 



මොකද යකෝ නැත්තෙ මට දුශාන් කියන නම තියෙන මැරිච්ච මිනිස්සුම දැනට දහයකට වඩා හම්බවෙලා තියෙනව:යෙස්:

ඈ බන් මට දැන් මීටර් උනේ .. උබට කොහොමද ඔච්චර මැරිච්ච උන් set වෙන්නේ .. උබ මෝචරියක part time එකක්වත් කරනවද ?![]()

ඇයි බං මැරිච්ච උන් පාර පුරා ඇවිදින්නෙ![]()
![]()


