Windows TAB

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මචන්ල හොද Tabs මොනවද තියෙන්නෙ, 1ලෑක් වලට අඩුවෙන් ගන්න. හොද Performance තියෙන, ලෑප් එකකින් වගෙ වෑඩ ගන්න පුලුවන් එකක් තමයි බෑලුවේ. එ නිසා Windows Tab ජාති මොනාද තිය්න්නෙ. Windows Tab අවුල් ද ? හොද Brand මොනාද ?

    Ebay Links එහෙම තියෙනව නම් මෙතන දාල උදව්වක් දෙන්න
    :yes::yes::yes:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    Windows Tab කියලා ගොඩක් නැහැ . තියෙන්නේ microsoft එකෙන් ගහන surface pro විතරයි
    3 එකනම් පට්ට ගනන් ඉට අඩු එකක් ගනින්
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Thinkpad tablet 2 බලපන්. Thinkpad කොලිටි හොඳයි.
    නැතිනම් ලේනොවෝ වෙන එකක් බලපන්. ඕව කොහොමත් ලක්ෂයක් වෙන්නේ නෑ මම දන්නා විදියටනම් .

    microsoft surface pro ගන්න යන්න එපා. ගාන වැඩියි. තේරුමක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සර්ෆේස් ප්‍රෝ ඔක්කෝම පට්ට බන්.
    ගාන වැඩියි තමා ඒත් අතට ගත්තාම කොලිටිය ෆීල් වෙනවා මාර විදියට.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    සර්ෆේස් ප්‍රෝ ඔක්කෝම පට්ට බන්.
    ගාන වැඩියි තමා ඒත් අතට ගත්තාම කොලිටිය ෆීල් වෙනවා මාර විදියට.

    Use karala tiyenawada machn. Mata oke Linkuwak kohen hari hoyala dahanko. Tab gana dannema na bn mn :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Use karala tiyenawada machn. Mata oke Linkuwak kohen hari hoyala dahanko. Tab gana dannema na bn mn :rolleyes:


    රට ඉදන් ආව එකෙක්ගාව තිබ්බා අපේ ගෙවල් පැත්තේ.
    ටැබ් එක අප්ඩේට් කරන්න දුන්නේ මට.
    දවසක් වගේ තමා මම යුස් කරේ.
    රට ඉදන් එන කෙනෙක් අතේ ගෙන්න ගන්න එක තමා බන් හොදම.
    ඔන්ලයින් ගෙන්නගෙන උබට ඕකට ටැක්ස් එහෙම වැදුනොත් හුකා තමා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    WIndows Tab ekak gannawanam OS eka Windows RT da nedda kiyala balala ganin. RT kiyanne mobile version eka. Eke Normal desktop ekaka run wena applications run karanna be.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Microsoft Surface Pro 1, 2, 3
    Asus Transformer Book T100ta
    HP Pavilion X2
    IRULU Tablet PC W10

    hodama eka ithin surface pro