Tyre ප්‍රශ්නයක්

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    අඩුවට ගන්න තියෙන හොද Brand new tires මොනවද තියෙන්නෙ car එකකට වගේ. Branded tires ගන්නනම් අමාරුයි. Branded tires used කරපුවත් අවුරුද්ද පරන නිසා ගන්න බයයි. Shape එකේ අවුරුදු 4ක් 5ක් දුවාගන්න පුලුවන් තායි, මැලේසියන්, චයිනීස් ඒව මොනාද? Ferentino එකේ ටික කාලයක් දුවද්දි කම්බි කැඩෙනව කියල FB group එකක දාල තියෙනව... ඒ වගේම තව කට්ටියක් ඒක හොදයි කියල recommend කරල තියෙනව.
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93

    Chinese ekak tiyenawa pannipitiya eka shape 45000 witara duwanna puluwa, ganath shape Range Rover hitan danawa ne…
     
    • Like
    Reactions: COPS

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Kumho- Korea මම දාලා තියෙන්නේ
    Maxxis - thailand එකත් අවුලක් නෑ කියනවා
    ලංකාවේ ගහන රාජපක්ෂ හොරුන්ගේ Ferentino නම් අවුල් කියලා දාපු දාපු එකා කියනවා
    Hi- fly කියලා Chinese එකක් තිබ්බ අඩුවට කොරෝනා වලට කලින් දැන් තියෙන වද දන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    අඩුවට ගන්න තියෙන හොද Brand new tires මොනවද තියෙන්නෙ car එකකට වගේ. Branded tires ගන්නනම් අමාරුයි. Branded tires used කරපුවත් අවුරුද්ද පරන නිසා ගන්න බයයි. Shape එකේ අවුරුදු 4ක් 5ක් දුවාගන්න පුලුවන් තායි, මැලේසියන්, චයිනීස් ඒව මොනාද? Ferentino එකේ ටික කාලයක් දුවද්දි කම්බි කැඩෙනව කියල FB group එකක දාල තියෙනව... ඒ වගේම තව කට්ටියක් ඒක හොදයි කියල recommend කරල තියෙනව.
    Accelera. 27,500/- (215/60R16)
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඩිමෝ එකෙන් කරන Jinyu කියලා චයිනීස් එකක් තිබුනා ගානත් අඩු කොලිටියත් ශේප්
    දැන් නං තියේද දන්නෙ නැහැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    GT RADIAL eka wage quality da?
    Mama use karala naha. GT Radial eka made in Indonesia, Giti eka Made in China. GT Radial eketh dan Giti logo eka podiyata gahala enne. Giti eka GT Radial ekata wada 4000-500k adui.
     
    • Like
    Reactions: COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Mokakda tyre size eka?
    185/70/14

    අද යන ගමන් Giti tyre එක බලාගෙන ගියා. 24 ගානෙ දෙන්නම් කිව්ව. 5yr warranty. හැබැයි rubber ,එක ඇල්ලුවම තේරෙනව හොද tire එකක් කියල අනිත් ඒව එක්ක බලද්දී
    ------ Post added on Aug 7, 2023 at 9:21 PM
     
    • Like
    Reactions: monson