අනියම්_සම්භන්ධතා

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අනියම්_සම්භන්ධතා

    Ashley Madison කියන්නේ අනියම් සම්භන්ධතා ඇතිකරගන්න භාවිතා වෙන වෙබ් එකක්. මේක hack කොරල Impact Team කියන hackersලා කණ්ඩායම. Impact Teamලා කිව්වා AM ආයතනය වැහුවේ නැතිනම් hack කරපු AM usersලගේ විස්තර ඔක්කොම එලියට දානවා කියල. AMල වෙබ් එක වැහුවේ නෑ. Impact Team එක user deatails ඔක්කොම පෙරේද එලියට දැම්ම.
    ඕනනම් download කරන්න පුළුවන් torrent වලින්
    am.png



    AM ගිණුම් හදපු රටවල් වල සිතියමකුත් දැන් ගහල තියෙන්නේ. මේකේ හැටියට ලංකාවේ එවුනුත් ඉන්නාව. :yes::yes::yes:
    2B83651700000578-3204408-image-a-1_1440054957369.jpg


    මේකත් එක්කම තව වෙබ් ආව , තමන්ගේ මිනිහගේ email ගිණුමෙන් AM ගිණුම් හදල තියෙනවද බලන්න පුළුවන් වෙබ්. මෙන්න මෙතනින් ගිහින් බලන්ට
    check කොරල.



    මේ තියෙන්නේ වැඩිම ගිණුම් තිබුන නගර
    Ashley-Madison-accounts-per-city.jpg



    තහනම් ගහේ නැගපු උන්ට දැන් රත්වෙලා ඇති :D:D:D:lol::lol::lol:
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    ඕවා එලියට දැන්මා කියලා cheating කරන උන් cheat නොකර ඉඳීද :)
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕකෙ ගැනු අයගේ accounts 90% ක් විතර හොර ඒව කියල අහු වෙලා. බලන් ගියාම අන්තිමට ඒක ලොකු gay site එකක්.:rofl::rofl::rofl: අය්යෝ සල්ලි.:rofl::rofl::rofl:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මමත් මේ ගැන කියල ත්‍රඩ් එකක් දාන්න හදල අයිත් නික හිටිය.
    උබල කවුරුවත් data dump ටික download කරගත්තද?

    මුලින් ආවේ 9GB එකනේ.
    තව 20GB ක data dump එකක් release කරලා.

    කවුරුහරි මේවා Down කරාද ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මමත් මේ ගැන කියල ත්‍රඩ් එකක් දාන්න හදල අයිත් නික හිටිය.
    උබල කවුරුවත් data dump ටික download කරගත්තද?

    මුලින් ආවේ 9GB එකනේ.
    තව 20GB ක data dump එකක් release කරලා.

    කවුරුහරි මේවා Down කරාද ?

    anunge kunu hoyanne nethuwa hitapan ban.. lejja nedda..:P
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    I downloaded them, but you need to process them before you can read them.
    All of them in .gc compressed format. Use 7zip for the job
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    make sure that you download from original site, where you can check the validity of the files using the digital signature. Please get the digital key from the following screen shot.

    ashley-madison-leak.jpeg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ මට මේක ගැන පොල් එකක් අරින්න හිතෙනවා බන් :D එළකිරියේ අනියම් සබදතා තිබුනේ කාටද ?
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඕකෙ ගැනු අයගේ accounts 90% ක් විතර හොර ඒව කියල අහු වෙලා. බලන් ගියාම අන්තිමට ඒක ලොකු gay site එකක්.:rofl::rofl::rofl: අය්යෝ සල්ලි.:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: