අනියම්_සම්භන්ධතා
Ashley Madison කියන්නේ අනියම් සම්භන්ධතා ඇතිකරගන්න භාවිතා වෙන වෙබ් එකක්. මේක hack කොරල Impact Team කියන hackersලා කණ්ඩායම. Impact Teamලා කිව්වා AM ආයතනය වැහුවේ නැතිනම් hack කරපු AM usersලගේ විස්තර ඔක්කොම එලියට දානවා කියල. AMල වෙබ් එක වැහුවේ නෑ. Impact Team එක user deatails ඔක්කොම පෙරේද එලියට දැම්ම.
ඕනනම් download කරන්න පුළුවන් torrent වලින්
AM ගිණුම් හදපු රටවල් වල සිතියමකුත් දැන් ගහල තියෙන්නේ. මේකේ හැටියට ලංකාවේ එවුනුත් ඉන්නාව.

මේකත් එක්කම තව වෙබ් ආව , තමන්ගේ මිනිහගේ email ගිණුමෙන් AM ගිණුම් හදල තියෙනවද බලන්න පුළුවන් වෙබ්. මෙන්න මෙතනින් ගිහින් බලන්ට
check කොරල.
මේ තියෙන්නේ වැඩිම ගිණුම් තිබුන නගර
තහනම් ගහේ නැගපු උන්ට දැන් රත්වෙලා ඇති