ඊයා . . . . මොනාද මේ . . . . කන්න බොන්න නැතුව වේලෙන කොටළුවෙක් වගේ . . . .
මෙන්න බයික් . . . ස්පාක් ප්ලග්ම 3ක් තියෙවනවා . . .
![]()
රේප් කරන්න ගිහින් මොනාද උනා . . . බලපන් කැපිලද කියලා . . . ෆෝන් එක ඔටෝ ටච් වෙනවා . . .
ABS පවා තියෙනවා . . . .
උඹේ XR කොටළුවාගේ ABS තියෙනවද? නෑනේ . . . .

XR එකට ආසයි. ඒත් ට්‍රේල් කිව්ව ගමන් ගෙදරින් බනිනවා.(ගල නම් ඕකේ, අම්මගේ ලොජික්)

XR එකට ආසයි. ඒත් ට්‍රේල් කිව්ව ගමන් ගෙදරින් බනිනවා.(ගල නම් ඕකේ, අම්මගේ ලොජික්)
හී හී . . . අම්මලා ඔහොමමයි බන් . . .
අපේ එකෙක් බයික් එකක් ගන්න බල බල හිටියා . . . උගේ අම්මා කිව්වා ලොකු බයික් එහෙම ගන එපා කියලා . . .
පොරත් අම්මා කිව්ව එක අහක දාන්න බෑනේ කියලා යමහා මැජෙස්ටියක් ගත්තා . . .
එ්ක අරන් ගෙදර ගිය වෙලාවේ ඉඳන් අරූට බැනුම් බයික් එක ලොකු වැඩි කියලා . . .
පස්සේ මැජෙස්ටිය දීලා DRZ400 SM එකක් ගෙනාවා . . .
එ්ක පොඩි නිසා අම්මාගෙන් අවුලක් නැතිලු . .

scooter වලට බනිනවා ඇහුවමයි![]()

එල කොල්ලෙක්. මගෙත් ඔහොම සීන් එකක් තියෙන්නෙ බන්. අපේ ගමේ බයික් වලින් හැප්පිලා වටිල එන එවුන්ගෙන් අම්ම අහන්නෙ මොකක්ද බයික් එක කියල. ඉතින් උන් කියන්නෙ පල්සර් ඩිස්කවර් ඇපාචි අනන් මනන් හැමදාම එකෙක් හරි එනව හොම්බ කඩාගෙන. ඉතින් මට හොද බයික් ඕනෙ එකක් අවුලක් නෑ
දැන් මේ නන්ගි දීල අක්ක ගන්න ආසාවක් ඇවිත් ඉන්නෙ.
![]()
අක්ක හරි ගණන් නේ බන් . . . ඔක්කොමත් හරි . . . . පොලිස් මාමිලාගෙන් අක්කව පරෙස්සම් කරගන්න එකනේ අමාරු . . . CRFX එකක් තියෙනවා . . . දෙන්නද ?දෙන්නද?

ඒක ඩේලි දුවන්න හරියන්නෙ නෑ![]()

ඊයා . . . . මොනාද මේ . . . . කන්න බොන්න නැතුව වේලෙන කොටළුවෙක් වගේ . . . .
මෙන්න බයික් . . . ස්පාක් ප්ලග්ම 3ක් තියෙවනවා . . .
![]()