VFR400 NC30 කියන්නේ VFR750R RC30 එකේ කොපිය . . . VFR750 ගැහුවේ SBK දුවන්න . . .RC30 කියන්නේ ගන්න නැති, තිබ්බත් පට්ට ගණන් (Brand new Superbike එකකට වඩා ගණන්) bike එකක් . . . පස්සේ RC30 එක නවත්තලා හැදුවා RVF750R RC45 . . .එ්කේ 400cc කොපිය තමා RVF400 NC35 එක . . . 1994 අාවේ මතක හැටියට . . . පර්ෆෝමන්ස් අතින් VFR, RVF දෙකම සේම් . . . එ් උනාට හැන්ඩ්ලින් සම්පූර්න වෙනස් . . . VFR 400, 750 දෙකම හාඩ් බයික් . . . හුරතලේට පදින්න බෑ . . . රයිඩින් පොසිෂන් උනත් කෙලින්ම රේස් බයික් එකක වගේ . . . ගියර් රේෂියෝ එකත් එහෙමයි . . . RVF එක සොෆ්ට් බයික් එකක් . . . අනික Upside down forks එන්නේ . . .යූසර් ෆ්‍රෙන්ඩ්ලි . . .
හැබැයි VFR, RVF වල හැන්ඩ්ලින් පට්ට ෂාප් . . . VFR750, RVF750, RVF400 ලංකාවේ නැත. වැඩිපුරම තියෙන්නේ UK වල . . .එහේ VFR400 එකක්ම ලක්ෂ 7ක් 8ක් වෙනවා . . .
මේ තියෙන්නෙ ගින්දර වගේ..
මං හිතන් හිටියේ VFR ,RVF ගැන අනිත් පැත්තට.


XR පදින උන් විස්තර දාපන්කො.අපිත් ආසයි බන් දැනගන්න
දැන් ටිකක් හොඳ condition එකේ තියෙන එකක් කීයක් වගේ වෙනවද බන්.අද උදේ වැඩට එනකොට maxa looking XR එකක් දැක්කා බන් ඒකයි ත්‍රෙඩ් එක මතක් උනේ 
